Left Leg Aage Aage, Right Leg Pichay Pichay
Aaja Yaara Lets Start Ve
Sar Kho Gumale Round, Pear Zaara Up Down
Itni Si Ye Baat Ve
වම් පාදය පෙරට, දකුණු පාදය පසුපසට
එන්න මිතුර, දැන් පටන් ගමු.
ඔබේ හිස රවුමට හරවන්න.
ඔබේ පාද ඉහළට පහළට යවන්න.
ඒක එපමණයි.
Woh Banda Hin Kya Hain, Jho Naache Na Gaaye
A Haaton Mein Tho Haath Thamle..
Oiii Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle
Oh Baaliye, Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle, Hainnn
කුමන ආකාරයේ පුද්ගලයෙක්ද ඒ; නැටුමයි ගැයුමයි නොකරන
එන්න, මගේ අත ඔබේ අතින් අල්ලගන්න.
නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
ඕ සඟය; නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
(Peeche Peeche Aaya, Teri Chal Ven Dayaaa) - 2
Sano Lakh Hon Gaye Lashkaren, Ni Sano Tera Loang Lapiya
Dil Dekhe Tu Lejha Mundiyare, Ni Sano Tera Loang Lapiya
මම ඔබව අනුගමනය කරමි, ඔබේ ගමන බලා
මා විවිධාකරයේ මෝස්තරයන් දැක ඇත,
නමුත් මා කැමැති ඔබේ නාසාභරණයට පමණි.
ඔබේ හදවත දී මගේ හද ගෙන යන්න,
නමුත් මා කැමැති ඔබේ නාසාභරණයට පමණි
Oh Chal Haath Ghuma Le Yaara, Oh Jaise Soiya Saath Se Baara
Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
Oh Zara Kamar Ko Aaise Ghumana, Oh Jaise Hawa Mein Aath Banana
Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
ඔබේ අතට හැරවෙන්න ඉඩ දෙන්න,
ඔරලෝසුවෙ කටුව 7 ඉඳන් 12 ට යන විධියට
ඔබ තැබු පියවර බලන්න, ඔබ ජේත්තුකාරයෙක් බවට පත්ව ඇත, ස්වීටි.
ඔබේ ඉන යවන්න, 8 හැදෙන විධියට
ඔබ තැබු පියවර බලන්න, ඔබ ජේත්තුකාරයෙක් බවට පත්ව ඇත, ස්වීටි.
Woh Banda Hin Kya Hain, Jho Naache Na Gaaye
Haaton Mein Tho Haath Thamle..
Oiii Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle
Oh Baaliye, Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle...
කුමන ආකාරයේ පුද්ගලයෙක්ද ඒ; නැටුමයි ගැයුමයි නොකරන
එන්න, මගේ අත ඔබේ අතින් අල්ලගන්න.
නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
ඕ සඟය; නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
Oh Oh Oh Owwwww
(Gaali Tera Puth Tep Landa Tera Laalvi) - 2
Rup Te Laaniep Pernade Nussvani..
Gaali Teri, Gaali Teri, Gaali Teri....
කලු පැහැ හිසකේ සහ රත් පැහැ හිසකේ ආයිත්තම්(රිබන්) ඔබට ඇත.
ඕ රූප රැජිණියනි, ඔබේ ආයිත්තම් සකසා ගන්න.
ඔබේ කාලවර්ණ, ඔබේ කාලවර්ණ, ඔබේ කාලවර්ණ.....
Eak Haath Ko Ooncha Uthale, Oh Mandir Ki Gaanti Baajale
Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
Hey, Hon Tu Jho Haath Hile Zara Neeche,
Oh Jaise Uddthi Patang Koi Keenche
Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
ඔබේ අත ඉහළට ඔසවන්න,
දෙවොලක ඝණ්ඨාව නාද කිරීමට යන සේ එය යවන්න.
ඔබ තැබු පියවර බලන්න, ඔබ ජේත්තුකාරයෙක් බවට පත්ව ඇත, ස්වීටි.
දැන් අනිත් අත පහළට ගෙන එන්න,
පාවෙන සරුංගලයක නූල අදිනවා වගේ.
ඔබ තැබු පියවර බලන්න, ඔබ ජේත්තුකාරයෙක් බවට පත්ව ඇත, ස්වීටි.
Woh Banda Hin Kya Hain, Jho Naache Na Gaaye
Haaton Mein Tho Haath Thamle..
Oiii Dance Pe, Dance Pe, Da Da Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle
Oh Baaliye, Dance Pe Chance Marle
Oh Soniya, Dance Pe Chance Marle..., Hain
කුමන ආකාරයේ පුද්ගලයෙක්ද ඒ; නැටුමයි ගැයුමයි නොකරන
එන්න, මගේ අත ඔබේ අතින් අල්ලගන්න.
නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
ඕ සඟය; නැටුමටත් අවස්ථාවක් දෙන්න,
ඕ ස්විටී නැටුමටත් අවස්ථාවක් දෙන්න.
Dance Peeeeeee, Dance Peeeeeeee
Dance Pe Chance Marle
Oh Soniya Dance Pe Chance Marleeeeeeee
Oh Soniye, Oh Soniye, Oh Soniye...