Tum Paas Aaye Yoon Muskaraye
Tumne Na Jaane Kya Sapne Dikhaye
Ab To Mera Dil Jaage Na Sota Hai
Kya Karoon Haye Kuchh Kuchh Hota Hai
ඔබ මා නුදුරට පැමිණියා, ඔබ එසේ සිනාසුණා.
කවර ආකාරයේ සිහින ඔබ මට දුණිද?
දැන් මා හද අවදියෙනි, නොනිදයි.
මා කුමක් කරම්ද; කුමක් හෝ සිදුවෙයි.
Na Jaane Kaisa Ehsaas Hai
Bujhti Nahin Hai Kya Pyaas Hai
Kya Nasha Is Pyaar Ka
Mujhpe Sanam Chhane Laga
Koi Na Jaane Kyon Chein Khota Hai
Kya Karoon Haye Kuchh Kuchh Hota Hai
කුමක්ද මේ හැඟීම,
එය පැහැදිලි නම්, කුමන ආකාරයේ පිපාසයක්ද මෙය?
කුමන ආකාරයේ ආලයෙන් මත්වීමක්ද,
මා වෙලාගෙන ඇත්තේ.
කිසිවකුත් නොදනී, මන්ද ආශාව පුබුදින්නේ.
මා කුමක් කරම්ද; කුමක් හෝ සිදුවෙයි.
Kya Rang Layi Meri Dua
Ye Ishq Jaane Kaise Hua
Becheiniyon Mein Mann
Na Jaane Kyon Aane Laga
Tanhai Mein Dil Yaadein Sanjota Hai
Kya Karoon Haye Kuchh Kuchh Hota Hai
මා යැදීම් කුමක් ගෙනාවාද?
කවුදෝ දන්නේ, අප ආලයෙන් වෙලුණේ කෙසේද කියා,
ඇයි මා දිවිය මෙතරම් නොසන්සුන් වූයේ,
ආතතියෙන් පෙළෙන විට;
හද සේයා උපදවයි, මා කුමක් කරම්ද.
මා කුමක් කරම්ද; කුමක් හෝ සිදුවෙයි.
බාගත කරන්න.
චිත්‍රපටය : Kuch Kuch Hota Hai
වර්ෂය : 1998
අධ්‍යක්ෂණය : Karan Johar
සංගීතය : Jatin-Lalit
පද : Sameer
ගායනය : Udit Narayan, Alka Yagnik
රංගනය : Shahrukh Khan, Kajol, Rani Mukerji