Tere Mast Mast Do Nain - ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ. Posted on 8 Jun by RaS Takte rehte tujhko sanjh savere Nanion mein Haye -2 මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්. දෙනෙත් ඔබේ... Takte rehte tujhko sanjh savere Nanion mein basya jaise Nanin yeh tere -2 ( Tere mast mast do naian Mere Dil ka le gaye chain Mere Dil ka le gaye chain Tere mast mast do naian ) -2 මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්. ඔබේ නෙත් මා හා එක්වුණි. ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ, මා හදේ සංසලභාවය. මා හදේ සංසලභාවය, ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ. ( Phele pehal tujhe dekha to dil meraDhadka haye dhadka, Dhadka haaye ) -2Jal jal utha hoon main, shola jo pyaar kaBhadka haaye bhadka, Bhadka HaayeNeendon mein Gaul gaye hai Sapne jo tereBadle se lag rahe hain Andaaz meere -2 පෙර ඔබව දැක්මෙන්, මා හද.නැඹුරුවෙයි, වේගයෙන් ගැහෙන්නට.මා දැවෙයි, ආල ගින්නේ.එය දැවුණි.ඔබේ සිහින පත්වුණි, මා නින්දේ කොටසක් බවට.මා ආකල්පය වෙනස්වුණි. ( Tere mast mast do naian Mere Dil ka le gaye chainMere Dil ka le gaye chain Tere mast mast do naian ) -2 ( Mahi beaab sa, Dil yeh betab saTadpa jaye Tadpa, Tadpa jaye ) -2Naino ki jheel mein Utra tha yun hi dilDobaa jayee dobaa jayee, Dobaa jayeeHoshso hawas ab to Khone lage hainHum bhi deewane tere hone lage hai -2 සොඳුර, මා හද නොසන්සුන්ය.තවත් මා පීඩාවට පත් කරයි.වැටීමෙන්, ඔබ නෙතු දහරාවට.මා හද ගිලෙමින් පවතී, එහි.ගිලිහෙමින් පවතී මා සිහිකල්පනාව, මාගෙන් දැන්.ඔබ වෙනුවෙන් උමතුවට පත්වීමි. Tere mast mast do naian Mere Dil ka le gaye chainMere Dil ka le gaye chain Tere mast mast do naian ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ, මා හදේ සංසලභාවය. මා හදේ සංසලභාවය, ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ. Takte rehte tujhko sanjh savere( Nanion mein basya jaise Nanin yeh tere ) -2 මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්. ඔබේ නෙත් මා හා එක්වුණි. ( Tere mast mast do naian Mere Dil ka le gaye chainMere Dil ka le gaye chain Tere mast mast do naian ) -3 බාගත කරන්න. චිත්‍රපටය : Dabanggවර්ෂය : 2010අධ්‍යක්ෂණය : Abhinav Singh Kashyapසංගීතය : Sajid-Wajidපද : Faiz Anwarගායනය : Rahat Fateh Ali Khan මෙම ගීතය චිත්‍රපට ගී ඇල්බමයේ පමණක් අඩංගු වුවකි.චිත්‍රපටයේ අඩංගු යුගල ගීතය පසුවට බලාපොරොත්තුවන්න.