Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na
Piya Bina ..
මා ප්රියයා නොමැතිව, ප්රියයා නොමැතිව, ප්රියයා නොමැතිව, වස්දඬුව..
පිටතට රාව නොදේ, රාව නොදේ, රාව නොදේ.
මා ප්රියයා නොමැතිව..
VIDEO
Piya Aise Roothe Ki Honthon Se Mere Sangeet Rootha -2
Kabhi Jab Main Gaoon Laage Mere Mann Ka Har Geet Jhootha
Aise Bichhde O Aise Bichhde Mosay Rasiya
මා ප්රියයා මහත් වූ තරහවෙනි, සංගීතය මා දෙතොලින් පලායයි.
මා ගයන කල්හි, සෑම තාලයක්ම වැරැදි සේ හැඟේ.
මා පෙම්බරයා මාගෙන් ඈත්වූ තරම මෙලෙසය.
piyaa binaa ... piyaa binaa piyaa binaa, basiyaa
Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na
Piya Bina ..
Tumhari Sada Bin Nahin Ek Sooni Mori Nagariya -2
Ke Chup Hai Papiha Mayur Hai Bhoole Ban Mein Saanvariya
Din Hai Soona Aa Din Hai Soona Sooni Ratiya
ඔබ නොමැතිව, සෑම තැන්හි හුදකලාවකි...
කොවුලා තවත් නොගයයි, මොණරා තවත් වනයෙහි රැඟුම් නොපායි.
දහවල හිස්ය, රාත්රියන්ද එසේය...
Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na
Piya Bina
බාගත කරන්න.
චිත්රපටය : Abhimaan වර්ෂය : 1973 අධ්යක්ෂණය : Hrishikesh Mukherjee සංගීතය : Sachin Dev Burman පද : Majrooh Sultanpuri ගායනය : Lata Mangeshkar රංගනය :
Jaya Bachchan , Amitabh Bachchan
හරිම සුන්දරයි රැස් මේ සින්දු ටික. පැරැණි ගීත එන්න හොඳ එකතුවක් මගේන් සුභ පැතුම් මේ ගීතය මගේත් හිත් ඇදගත් ගීතයක්
බොහෝම ස්තුතියි දුලාන්,
ඉදිරියටත් පැරැණි ගීතවලට ප්රමුඛතාව දෙන්න බලාපොරොත්තු වෙනවා.