Ude Jab Jab Zulfein Teri : Naya Daur සමඟ, කොළ කඩ කඩ බොරුවට දෙනවා...


.:FEMALE:.
Ho, Ude jab jab zulfen teri -2, ho oh
Ude jab jab zulfen teri -2
Kavaariyon ka dil machle -2, jind meriye
හෝ, සැමවිටම ඔබේ හිසකේ ලෙළදෙන,
යුවතියනගේ හදවත් නොඉවසිලිවත් වෙයි.
.:MALE:.
Oh Jab aise chikne chehre -2
To kaise na nazar phisle -2, jind meriye
ඕ, එවන් සෞම්‍ය වත් ඔවුනට වූ කල,
එසේනම් කෙසේද මා බැල්ම නොගිලිහෙනුයේ.


.:FEMALE:.
Ho, rut pyaar karan ki aayi -2, ho oh
Rut pyaar karan ki aayi -2
Ke beriyon ke bed pak gaye -2, jind meriye
හෝ, ආලයේ ඍතුව පැමිණ ඇත,මෙහි.
බෙරි ගොමු බරවී පැසෙයි, මා සුහද.
.:MALE:.
Kabhi daal idhar bhi phera -2
Ke tak-tak nain thak gaye -2, jind meriye
කවදාහෝ වරෙක මෙහි පැමිණෙන්න.
මඟ බලා හිඳුමෙන් විඩාබර වූ මා දෙනෙත් වෙනුවෙන්.

.:FEMALE:.
Ho, Us gaaoo pe sawar kabhi sajke -2, ho oh
Us gaaoo pe sawar kabhi sajke -2
Ke jahan mera yaar basta -2, jind meriye
හෝ, එම ගම්මානයට කවදාහෝ පැමිණෙන්නෙමි,
මා පෙම්බරයා වසන, මා සුහද.
.:MALE:.
Paani lene ke bahaane aaja -2
Ke tera mera ik rasta -2, jind meriye
පැමිණෙන්න, ජලය ගෙන යන මුවාවෙන්,
ඔබට මට ඇත්තේ එකම මඟක් බැවින්.


.:MALE:.
Ho, Tujhe chaand ke bahaane dekhu -2, ho oh
Tujhe chaand ke bahaane dekhu -2
To chhat par aaja goriye -2, jind meriye
හෝ, දකිනෙමි ඔබව, සඳ දෙස බලන මුවාවෙන්.
පියස්සට පැමිණෙන්න, ඕ ශෝභනිය.
.:FEMALE:.
Abhi chhedenge gali ke sab ladke -2
Ke chaand beri chhip jaane de -2, jind meriye
දැන් අසල්වැසි කොලුවන් මට සරදම් කරනු ඇති.
දෙන්න, සඳට මඳක් සැඟවෙන්න, මා සුහද.

.:MALE:.
Ho, Teri chaal hai naagan jaise -2, ho oh
Teri chaal hai naagan jaise -2
Re jogi tujhe le jaayenge -2, jind meriye
ඔබේ ගමන නාගයෙකුගේ සේයි.
බැතිමතුන් ඔබව පැහැර ගනු ඇති.
.:FEMALE:.
Jaaye kahin bhi magar ham sajna -2
Ye dil tujhe de jaayenge -2, jind meriye
මට හැර යාමට වුවහොත්, පෙම්බරය.
මෙම හදවත ඔබට දෙමි, එයට පෙර.

.:MALE:.
Ho, Dil leke daga de oh -2
Yaar hai matlab ke ye denge to kya denge
Duniya ko dikha denge oh -2
Yaaro ke paseene par ham khoon baha denge
හෝ, දනෝ රවටති, හදවත ගැනුමෙන් පසුව.
පෙම්බරයන් අකෘතඥයි, කුමක් ඔවුන් දේවිද.
ලොවට පෙන්වනෙමි, මම කිනම් අයෙක්දැයි.
මා පෙම්බරිය වෙනුවෙන් ලෙයද කැප කරමි.

Web Player Links:
Ude Jab Jab Zulfein Teri - video
Ude Jab Jab Zulfein Teri.mp3



Song     : Ude Jab Jab Zulfein Teri
Movie  : Naya Daur (1957)
Lyrics  : Sahir Ludhianvi
Music  :  O. P. Nayyar
Singers : Asha Bhosle, Mohammed Rafi
Starring: Dilip Kumar, Vyjayanthimala




අනුකාරක සිංහල ගීතය:
ගායනය: එච්.ආර්.ජෝතිපාල සමඟ ජමුනා රානි

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters