Ye Jeevan Hai - Piya Ka Ghar සමඟ, මේ ජීවනයේ, මුළු සංසාරේ...


Yeh Jeevan Hai, Is Jeevan Ka
Yahi Hai, Yahi Hai, Yahi Hai Rungroop
Thode Ghum Hain, Thodi Khushiyan
Yahi Hai , Yahi Hai, Yahi Hai Chaon Dhoop
Yeh Jeevan Hai...
මේ ජීවිතයයි, එහි සොබාවයි.
එයයි ජීවිතයේ පැහැය,
විටෙක ඔබට සොව හමුවේවි, විටෙක සතුට.
එයයි දිවියේ ආලෝකය හා අඳුර.


Yeh Na Socho Isme Apni Haar Hai Ke Jeet Hai
Ise Apna Lo Jo Bhi Jeevan Ki Reet Hai
Yeh Zid Chodo, Bandhan Yuh Na Todo
Har Pal Ek Darpan Hai
නොසිතන්න, මේ දිවිය ජයක් හෝ පරාජයක් ලෙස.
එලෙසම පිළිගන්න, කුමක්වුවද ඔබ දිවිමඟට එන.
මුරණ්ඩු නොවන්න, මෙම බැඳීම් නොබිඳින්න.
සෑම නිමේෂයක්ම, ඔබ පිළිබඳ දර්පණයකි.
Yeh Jeevan Hai...

Dhan Se Na Duniya Se, Ghar Se Na Dwar Se
Saason Ki Dor Bandhi Hai, Preetam Ke Pyar Se
Duniya Choote, Par Na Toote, Yeh Aisa Bandhan Hai
ධනය නැතත්, ලොවක්, නිවහනක් නැතත් ද්වාරයක්.
ඔබේ ජීවන සුසුම ‍රැඳී පවත්නේ, ඔබේ පෙම්බරයාගේ ස්නේහයේයි.
ලොව හැරගියද, කිසිදා මෙම බැඳීම නම් නොබිඳේවි.
Yeh Jeevan Hai...


Yeh Jeevan Hai, Is Jeevan Ka
Yahi Hai, Yahi Hai, Yahi Hai Rungroop
Thode Ghum Hain, Thodi Khushiyan
Yahi Hai , Yahi Hai, Yahi Hai Chaon Dhoop
මේ ජීවිතයයි, එහි සොබාවයි.
එයයි ජීවිතයේ පැහැය,
විටෙක ඔබට සොව හමුවේවි, විටෙක සතුට.
එයයි දිවියේ ආලෝකය හා අඳුර.
Yeh Jeevan Hai...

Web Player Links:
Ye Jeevan Hai - video
Ye Jeevan Hai.mp3



Song     : Ye Jeevan Hai
Movie  : Piya Ka Ghar (1972)
Lyrics  : Anand Bakshi
Music  :  Laxmikant Pyarelal
Singers : Kishore Kumar
Starring: Jaya Bhaduri, Anil Dhawan

අනුකාරක සිංහල ගීතය:
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ...
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ...
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ...

දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ...
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ.
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්,
මා යන ගමනට දිරි දෙයි.

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවේ මා හොවා,
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා...
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,
අම්මාගේ ආදරයයි.
ගායනය: එච්.ආර්.ජෝතිපාල


කිෂෝර් කුමාර් ගැයු තවත් ගීත:

  1. Chhookar Mere Man Ko - A Heart Touching Song of Kishore Kumar - Yaarana
  2. Kora Kagaz Tha Yeh Man Mera - Aradhana
  3. Meet Na Mila Re Manka - මා හදෙහි සහකාරිය තවම මට හමුනොවුණි
  4. Mere Saamne Wali Khidki Mein - මා නිවස අභියස කවුළුවේ - Padosan
  5. Mere Sapnon Ki Rani - මගේ සිහිනයන්ගේ ‍රැජිණ - Aradhana
  6. Roop Tera Mastana - ඔබේ රුව මා මත් කරයි - Aradhana
  7. Tere Mere Milan Ki Yeh Raina - ඔබ මා එක්වන නිශාන්තයේ...
  8. Yeh Dosti - මෙම මිත්‍රත්වය - Sholay
  9. Yeh Shaam Mastani - මේ සොඳුරු සැඳෑව...
  10. Zindagi Ek Safar Hai Suhana - Andaz සමඟ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා... 
  11. Zindagi Ka Safar - ජීවිතය යනු සංචාරයකි - A Sad Song of Kishore Kumar

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters