Meri samne wali khidki mein, ek chand ka tukda rehta hai -2
Afsos yeh hai ke voh humse
මා නිවස අභියස කවුළුවේ, වෙසෙයි ඇත්තියක් සඳවන් .Afsos yeh hai ke voh humse
නමුදු කණගාටුයි, ඈ මා හා අමනාපයෙන්.
Kuchh ukhda ukhda rehta hai
Meri samne wali...
Jis roz se dekha hai usko
Ham shamaa jalaana bhool gaye
Dil thaam ke aise baithe hain
Kahin aana jaana bhool gaye
Ab aath pahar in aankhon mein
Voh chanchal mukhda rehta hai
මා ඈ දුටු දිනයේ සිට.
අමතක වුණි, දල්වන්නට පහන්.
හිඳගෙන සිටිමි, මහද තෙරපමින්.
අමතක වුණි, යාමට කොතැනත්.
දැන් සූවිසි පැයම මා දෙනෙත්.
නතරවෙයි සිනහසෙන ඈ වතේ.
Mere samne wali...
Barsaat bhi aakar chali gayi, baadal bhi garaj kar baras gaye -2
Par uski ek jhalak ko hum
Ai husn ke maalik taras gaye
Kab pyaas bujhegi aankhon ki
Din raat yeh dukhda rehta hai
වර්ෂාව පැමිණ ගියේ, වලාවෝ ගුගුරා පසුබැස්සේ.
එකදු බැල්මෙන් ඈගේ.
ඕ සුන්දරත්වයේ දෙවඟන, වේදනාවෙනි මා.
කවදාද මා දෙනෙත්හි නිවෙනුයේ පිපාසා.
දොම්නසෙනි දැන් මා දිවාරැයේ.
Meri samne wali...
චිත්‍රපටය : Padosan
වර්ෂය : 1968
අධ්‍යක්ෂණය : Jyoti Swaroop
සංගීතය : Rahul Dev Burman
පද : Rajendra Krishan
ගායනය : Kishore Kumar
රංගනය : Saira Banu, Sunil Dutt
සම්බන්ධිත ගීත :
Main Chali Main Chali - මම යමින් සිටිමි - Padosan