Hairaan hoon ke aap ko is khat mein kya likhoon
ලිවිය යුතුද මා, කාරුණික හෝ සුන්දර හෝ හදවත සොරා ගන්නා;
මා ව්‍යාකූල වී ඇත, කුමක් මා ලිව යුතුදැයි ඔබට මෙම ලියුමෙහි.
(Yeh mera prempatr padhkar ke tum naaraaz na hona
Ke tum meri zindagi ho, ke tum meri bandagi ho) -2
මෙම මාගේ පෙම්පත කියවුමෙන් පසු, ඔබ තරහ නොගන්න.
ඔබ මා දිවිය නිසාවෙන්, ඔබ හා මා බැඳීම නිසාවෙන්.
Tujhe main chaand kehta tha, magar us mein bhi daag hai -2
Tujhe sooraj main kehta tha, magar us mein bhi aag hai
Tujhe itna hi kehta hoon ke mujhko tumse pyaar hai
Tumse pyaar hai, tumse pyaar hai
මා ඔබව තරිඳු ලෙස ඇමතීමට තිබුණි, නමුදු එහිද කැළැල් පවතියි.
මා ඔබව දිනිඳු ලෙස ඇමතීමට තිබුණි, නමුදු එහිද තෙද පවතියි. (තෙද=අග්නි)
මා ඔබට මේ පවසනට යන්නේ, මම ඔබට ආලය කරමි යැයි.
Yeh mera prempatr padhkar ke tum naaraaz na hona
Ke tum meri zindagi ho, ke tum meri bandagi ho
මෙම මාගේ පෙම්පත කියවුමෙන් පසු, ඔබ තරහ නොගන්න.
ඔබ මා දිවිය නිසාවෙන්, ඔබ හා මා බැඳීම නිසාවෙන්.
Tujhe ganga main samjhoonga, tujhe jamuna main samjhoonga -2
Tu dil ke paas hai itni, tujhe apna main samjhoonga
Agar mar jaoon rooh bhatkegi tere intezaar mein
Intezaar mein, intezaar mein
මම ඔබව ගංගා නදිය සේ සලකනෙමි, මම ඔබව යමුනා නදිය සේ සලකනෙමි.
ඔබ මා හදට බොහෝ සමීපයෙනි, මම ඔබව මාගේ සේ සලකනෙමි.
මා මියයතොත්, එක්බිති මා ආත්මය සැරිසරාවි,
ඔබව බලාපොත්තුවෙන්, ඔබව අපේක්ෂාවෙන්.
(Yeh mera prempatr padhkar ke tum naaraaz na hona
Ke tum meri zindagi ho, ke tum meri bandagi ho) -2
මෙම මාගේ පෙම්පත කියවුමෙන් පසු, ඔබ තරහ නොගන්න.
ඔබ මා දිවිය නිසාවෙන්, ඔබ හා මා බැඳීම නිසාවෙන්.
Web Player Links:
Yeh Mera Prem - video
Yeh Mera Prem.mp3
Song : Yeh Mera Prem Patra
Movie : Sangam (1964)
Lyrics : Shailendra
Music : Shankar-Jaikishan
Singers : Mohammed Rafi, Lata Mangeshkar
Starring: Rajendra Kumar, Vyjayanthimala
සම්බන්ධිත ගීත:
Bol Radha Bol - පවසන්න රාධා, පවසන්න - Sangam