Piya Bina Piya Bina - මා ප්‍රියයා නොමැතිව


Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na 
Piya Bina ..
මා ප්‍රියයා නොමැතිව, ප්‍රියයා නොමැතිව, ප්‍රියයා නොමැතිව, වස්දඬුව..
පිටතට රාව නොදේ, රාව නොදේ, රාව නොදේ.
මා ප්‍රියයා නොමැතිව..
 

Piya Aise Roothe Ki Honthon Se Mere Sangeet Rootha -2
Kabhi Jab Main Gaoon Laage Mere Mann Ka Har Geet Jhootha
Aise Bichhde O Aise Bichhde Mosay Rasiya
මා ප්‍රියයා මහත් වූ තරහවෙනි, සංගීතය මා දෙතොලින් පලායයි.
මා ගයන කල්හි, සෑම තාලයක්ම වැ‍රැදි සේ හැඟේ.
මා පෙම්බරයා මාගෙන් ඈත්වූ තරම මෙලෙසය.
piyaa binaa ... piyaa binaa piyaa binaa, basiyaa
Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na 
Piya Bina ..
 
Tumhari Sada Bin Nahin Ek Sooni Mori Nagariya -2
Ke Chup Hai Papiha Mayur Hai Bhoole Ban Mein Saanvariya
Din Hai Soona Aa Din Hai Soona Sooni Ratiya 
ඔබ නොමැතිව, සෑම තැන්හි හුදකලාවකි...
කොවුලා තවත් නොගයයි, මොණරා තවත් වනයෙහි ‍රැඟුම් නොපායි.
දහවල හිස්ය, රාත්‍රියන්ද එසේය...
Piya Bina Piya Bina Piya Bina Basiya
Baaje Na Baaje Na Baaje Na 
Piya Bina

 
බාගත කරන්න.
 
 
චිත්‍රපටය        : Abhimaan
වර්ෂය           : 1973
අධ්‍යක්ෂණය : Hrishikesh Mukherjee
සංගීතය        :  Sachin Dev Burman
පද                :  Majrooh Sultanpuri
ගායනය        : 
Lata Mangeshkar
රංගනය        : 
Jaya Bachchan, Amitabh Bachchan

2 Responses so far.

  1. හරිම සුන්දරයි රැස් මේ සින්දු ටික. පැරැණි ගීත එන්න හොඳ එකතුවක් මගේන් සුභ පැතුම් මේ ගීතය මගේත් හිත් ඇදගත් ගීතයක්

  2. RaS says:

    බොහෝම ස්තුතියි දුලාන්,
    ඉදිරියටත් පැ‍රැණි ගීතවලට ප්‍රමුඛතාව දෙන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters