O Mere Dil Ke Chaen - ඕ මා හදේ නිසලබව...

 
O Mere Dil Ke Chaen
Chaen Aaye Mere Dil Ko Dua Kijiye
O Mere Dil Ke Chaen
ඕ මා හදේ නිසලබව.
ලැබේවා මාහදට නිසලතාව, කරන්න යැදීම.
ඕ මා හදේ නිසලබව.
 
Apna Hi Saaya Dekh Ke Tum
Jaane Jahan Sharma Gaye
Abhi To Yeh Pehli Manzil Hai
Tum To Abhi Se Ghabra Gaye
Mera Kya Hoga Socho To Zara
Haay Aise Na Aanhe Bhara Kijiye
දැක්මෙන් ඔබේම සෙවණැල්ල, ඔබේ.
මා ආලය ලජ්ජාවට පත්වුණි.
ඒ ඇසිල්ලෙහි, මෙය පළමු පියවරයි.
ඔබ දැනටමත් පත්වී ඇත, විස්මයට.
කුමක් සිදුවේද මට, දෙන්න අදහසක්වත්.
ඕ නොහෙළන්න, එතරම් ගැඹුරු සුසුම්.
 
O Mere...

 
Aap Ka Armaan
Aap Ka Naam
Mera Fasana Aur Nahin
Inn Jhukti Palkon Ke Siva
Mera Thikana Aur Nahin
Jachta Hi Nahin Aankhon Mein Koi
Dil Tumko Hi Chahe To Kya Kijiye
ඔබේ ආශාවන්,
ඔබේ නාමය,
මා ආලප්‍රබන්ධය අන් කිසිවක් නොවේ.
රවා බලන ඔබේ ඇස්පියෙන් තොරව,
මා ගමනාන්තය අන් කිසිවක් නොවේ.
නොදකිමි, කිසිවෙකුත් වඩාත් සුදුසු.
හද පතන්නේ ඔබ පමණි, මා කුමක් කරම්ද;
 
O Mere...
 
Yun To Akela Hi Aksar
Gir Ke Sambhal Sakta Hoon Main
Tum Jo Pakad Lo Haath Mera
Duniya Badal Sakta Hoon Main
Maanga Hain Tumhe Duniye Ke Liye
Ab Khud Hi Sanam Faisla Kijiye
මා හුදකලා නම්, නිසැකවම
එය සිදුවීමෙන් පසු, හැක පාලනය කිරිමට මා මට.
ඔබ මා අත ගත හොත්,
ලොවම වෙනස් කිරිමට හැක මට.
මා ඔබ විමසුවේ, ලොවම වෙනුවෙන්.
දැන් ඔබ අතේ මා ප්‍රියය, තීරණයක් ගැනීම.
 
O Mere...
 
චිත්‍රපටය        :  Mere Jeevan Saathi
වර්ෂය           :  1972
අධ්‍යක්ෂණය :  Ravikant Nagaich
සංගීතය        :   R.D. Burman
පද                :   Majrooh Sultanpuri
ගායනය        :   Kishore Kumar
රංගනය        :   Rajesh Khanna, Tanuja

6 Responses so far.

  1. නියම වැඩක් කරගෙන යන්නේ අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

  2. RaS says:

    බොහෝම ස්තුතියි යසිරු මල්ලි,
    ඔයාගේ බ්ලොගයට ගොඩවැදිලා කමෙන්‍ටුවකුත් දාලයි ආවේ.

  3. Anonymous says:

    මාත් ආවා හින්දි සිංදුවක් අහලා යන්න. ස්තූතියි.

  4. RaS says:

    @ arunishapiro ;
    නැවත විවේකයන්හි එන්න.

  5. Anonymous says:

    HINDI GEETHA AHANNA HINDI GEETHA WQEBSITE EKATA YANNAKO. GEETHA 22000K THIYANAWANE

  6. RaS says:

    @Anonymous ;
    අන් අයට එසේ යන්නට කීවද, ඔබතුමා මෙහි පැමිණියේ කුමක් සඳහාද?

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters