Tere Mast Mast Do Nain - ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ.


Takte rehte tujhko sanjh savere
Nanion mein Haye -2
මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්.
දෙනෙත් ඔබේ...

Takte rehte tujhko sanjh savere
Nanion mein basya jaise Nanin yeh tere -2
( Tere mast mast do naian Mere Dil ka le gaye chain
Mere Dil ka le gaye chain Tere mast mast do naian ) -2
මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්.
ඔබේ නෙත් මා හා එක්වුණි.
ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ, මා හදේ සංසලභාවය.
මා හදේ සංසලභාවය, ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ.



( Phele pehal tujhe dekha to dil mera
Dhadka haye dhadka, Dhadka haaye ) -2
Jal jal utha hoon main, shola jo pyaar ka
Bhadka haaye bhadka, Bhadka Haaye
Neendon mein Gaul gaye hai Sapne jo tere
Badle se lag rahe hain Andaaz meere -2
පෙර ඔබව දැක්මෙන්, මා හද.
නැඹුරුවෙයි, වේගයෙන් ගැහෙන්නට.
මා දැවෙයි, ආල ගින්නේ.
එය දැවුණි.
ඔබේ සිහින පත්වුණි, මා නින්දේ කොටසක් බවට.
මා ආකල්පය වෙනස්වුණි.

( Tere mast mast do naian Mere Dil ka le gaye chain
Mere Dil ka le gaye chain Tere mast mast do naian ) -2

 ( Mahi beaab sa, Dil yeh betab sa
Tadpa jaye Tadpa, Tadpa jaye ) -2
Naino ki jheel mein Utra tha yun hi dil
Dobaa jayee dobaa jayee, Dobaa jayee
Hoshso hawas ab to Khone lage hain
Hum bhi deewane tere hone lage hai -2
සොඳුර, මා හද නොසන්සුන්ය.
තවත් මා පීඩාවට පත් කරයි.
වැටීමෙන්, ඔබ නෙතු දහරාවට.
මා හද ගිලෙමින් පවතී, එහි.
ගිලිහෙමින් පවතී මා සිහිකල්පනාව, මාගෙන් දැන්.
ඔබ වෙනුවෙන් උමතුවට පත්වීමි.

Tere mast mast do naian Mere Dil ka le gaye chain
Mere Dil ka le gaye chain Tere mast mast do naian
ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ, මා හදේ සංසලභාවය.
මා හදේ සංසලභාවය, ඔබේ පියකරු දෙනෙත් විසින් පැහැරගැනිණ.

Takte rehte tujhko sanjh savere
( Nanion mein basya jaise Nanin yeh tere ) -2
මම ඔබ දෙසම බලමින් සිටියෙමි, හිමිදිරියේ සිට සවස තෙක්.
ඔබේ නෙත් මා හා එක්වුණි.

( Tere mast mast do naian Mere Dil ka le gaye chain
Mere Dil ka le gaye chain Tere mast mast do naian ) -3



චිත්‍රපටය        :  Dabangg
වර්ෂය           :   2010
අධ්‍යක්ෂණය :  Abhinav Singh Kashyap
සංගීතය        :   Sajid-Wajid
පද                :   Faiz Anwar
ගායනය        :  
Rahat Fateh Ali Khan





මෙම ගීතය චිත්‍රපට ගී ඇල්බමයේ පමණක් අඩංගු වුවකි.
චිත්‍රපටයේ අඩංගු යුගල ගීතය පසුවට බලාපොරොත්තුවන්න.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters