tab ja ke aaya mere bechain dil ko karaar
dilbar tujhe milne ko kab se tha main bekaraar
ab ja ke aaya mere bechain dil ko karaar
දුටුවෙමි, පළමු වරට පෙම්වතාගේ දෙනෙත්හි ආලය.
ඉක්බිති පැමිණුනි, සාමය මා නොසන්සුන් හදට.
පෙම්බරිය, ඔබව හමුවීමට මඟබලා සිටිනෙමි, බොහෝ කලක සිට.
දැන් පැමිණ ඇත, සාමය මා නොසන්සුන් හදට.
dekha hai pehli baar
palkein jhukaun tujhe dil mein basaau
ab bin tere main to kahi chain na paau
tu mera jigar hai tu meri nazar hai
tu meri aarazu tu mera hamsafar hai
පහතහෙළමින් ඇසිපිය, ඔබව මහදේ සිටුවමින්.
දැන් ඔබ නොමැතිව, මට හමුනොවේවි සාමයක් කොතැනහෝ.
ඔබ මා දිවියයි, ඔබ මා දෙනෙතයි.
ඔබ මා අභිලාෂයයි, ඔබ මා සහකාරියයි.
dekha hai pehli baar
meri adaaye ye meri jawani
bas tere liye hai ye meri zindagani
tu meri gazal hai tu mera tarana
a teri dhadkanon pe likh du dil ka fasana
මා පැවැතුම්, මා යෞවනය.
ඔබටයි, මා මුළු දිවියම.
ඔබ මා කාව්‍යයයි, ඔබ මා සුසංවාදයයි.
එන්න, දෙන්න මට ලියන්න, කතාව ඔබ හදසුසුම්හි.
dekha hai pehli baar
dekha hai pehli baar jaanam ki aankhon mein pyar
tab ja ke aaya mere bechain dil ko karaar
dilbar tujhe milne ko kab se thi main bekarar
ab ja ke aaya mere bechain dil ko karar
දුටුවෙමි, පළමු වරට පෙම්වතියගේ දෙනෙත්හි ආලය.
ඉක්බිති පැමිණුනි, සාමය මා නොසන්සුන් හදට.
පෙම්බරය, ඔබව හමුවීමට මඟබලා සිටිනෙමි, බොහෝ කලක සිට.
දැන් පැමිණ ඇත, සාමය මා නොසන්සුන් හදට.
dekha hai pehli baar
Alternative Links:
Dekha Hai Pehli Baar - video (Play Now)
Dekha Hai Pehli Baar.mp3 (Play Now)
චිත්‍රපටය : Saajan
වර්ෂය : 1991
අධ්‍යක්ෂණය : Lawrence D'Souza
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : Alka Yagnik, SP Balasubramanyam
රංගනය : Salman Khan, Madhuri Dixit
සම්බන්ධිත ගීත:
එල
කාලෙකින් එන්න ලැබුනෙ.එක කාලෙක පැල් බැඳගෙන අහපු සින්දු ටිකක් දාලා තියනවා.ස්තූතියි.
@අනූෂ: ස්තුතියි, අදහස් දැක්වීමට.
@වර්ණ : 90 දශකයේ හින්දි සිංදුවලට තමයි මමත් වැඩියෙන්ම කැමැති.
විවේකයක් තියෙන වේලාවට නැවතත් එන්න.