Didi Tera Devar Deewana,
Hai Ram, Kudiyon Ko Daale Daana,
Dhandha Hai Yeh Uska Puraana,
Hai Ram, Kudiyon Ko Daale Daana.
අක්කේ, ඔබේ මස්සිනා උමතුවෙනි.
ඕ දෙවියනි, ඔහු සියලු යුවතියන් පෙළඹවීමට උත්සහ කරයි.
එය ඔහුගේ පරණ පුරුද්දකි.
ඕ දෙවියනි, ඔහු ඔවුන් ඇදගනියි ධාන්යයට ඇදෙන සියොතුන් සේ;
Main Boli Ke Laana Tu Imli Ka Daana,
Magar Woh Chuaare Le Aaya Deewana,
Main Boli Ke Machle Hai Dil Mera Haaye,
Woh Kharbuja Laaya Jo Neembu Mangaaye,
Pagla Hai Koi Usko Bataana,
Hai Ram, Kudiyon Ko Daale Daana...
මම ඔහුට කිවෙමි, සියඹලා ඇබිත්තක් ගෙන ඒමට
නමුත් ඔහු chuare* ගෙනාවේය, උන්මන්ත්කයෙකි! ( *some kind of Indian fruit)
මම ඔහුට කිවෙමි, මා දෙයකට ආශාබව වෙසෙසින්, ඕ;
නමුත් ඔහු පැණි කොමඩු ගෙනාවේය, මා දෙහි ඉල්ලුවිට!
කවුරුන් හෝ ඔහුට කියන්න, හේ උමතුබව!
ඕ දෙවියනි, ඔහු සියලු යුවතියන් පෙළඹවීමට උත්සහ කරයි.
Main Boli Ke Laana Tu Mitti Pahaadi,
Magar Woh Bataashe Le Aaya Anaadi,
Main Boli Thi La Do Mujhe Tu Khataayi,
Woh Baazar Se Le Ke Aaya Mithaai,
Mushkil Hai Yoon Mujhko Phasaana,
Hai Ram, Kudiyon Ko Daale Daana...
මම ඔහුට කිවෙමි,පොළොවේ හැදෙන එළවළු දෙකක් ගෙන ඒමට;
නමුත් මේ මෝඩයා ගෙනාවේය, පැතැලි කැවිලි දෙකක්.
මම ඔහුට කිවෙමි, රවුම් කැවිලි ගෙන ඒමට.
ඔහු නැවත පැමිණුනි, මිශ්ර කැවිලි රැගෙන වෙළෙඳපළෙන්.
ඔහුට නොහැකිවේවි මාව දිනාගන්න, මෙලෙස.
ඕ දෙවියනි, ඔහු සියලු යුවතියන් පෙළඹවීමට උත්සහ කරයි.
Bhabhi Teri Behna Ko Maana,
Hai Ram, Kudiyon Ka Hai Zamaana,
Rabba Mere Mujhko Bachaana,
Hai Ram, Kudiyon Ka Hai Zamaana...
නෑනා, මම හිස නමමි ඔබේ සොයුරියට.
ඕ දෙවියනි, දැන් ඇත්තේ කාන්තාවන්ගේ ලෝකයකි.
ඕ දෙවියනි, මා රකිනු මැන.
ඕ දෙවියනි, දැන් ඇත්තේ කාන්තාවන්ගේ ලෝකයකි.
Hukum Aapka Tha Jo Maine Na Maana,
Khatavaar Hoon Main Na Aaya Nibhaana,
Sazaa Jo Bhi Dogi Woh Manzoor Hogi,
Aji Meri Mushkil Tabhi Door Hogi,
Bandaa Hai Yeh Khudse Begaana,
Hai Ram, Kudiyon Ka Hai Zamaana .
එය ඔබේ විධානයයි, මා අවනත නොවූ.
වරදක් කළෙමි, නොදැන සිටියෙමි කුමක් කළයුතු දැයි.
කුමන දඬුවමක් වුවද, ඔබ දෙන මම පිළිගනිමි.
මා පීඩාවන් කවදාහෝ අවසන් වේද?
මම මා ගැනවත් තවත් නොදනිමි.
ඕ දෙවියනි, දැන් ඇත්තේ කාන්තාවන්ගේ ලෝකයකි.
Alternative Links
Didi Tera Devar Deewana - video (Play Now)
Didi Tera Devar Deewana.mp3 (Play Now)
චිත්රපටය : Hum Aapke Hain Koun..!
වර්ෂය : 1994
අධ්යක්ෂණය : Sooraj R. Barjatya
සංගීතය : Raam Laxman
පද : Dev Kohli
ගායනය : Lata Mangeshkar, S. P. Balasubrahmanyam
රංගනය : Salman Khan, Madhuri Dixit