jaanun to jaanun bas itanaa jaanun ki tujhe apanaa jaanun re
කුමක්ද හද, කුමක්ද ආලය, මම නොදනිමි.
මා දත් සියල්ල යත්, ඔබව මාගේ යැයි සැලකීමයි.
tu hai to hogaa par baato me teri ras hai
jaisaa bhi hai mujhe kyaa apanaa lage to bas hai
ghar teraa jis nagari me chaahe jo ho teraa naam re
ghar-var naam-vaam mai kyaa jaanun re
කුමක් වුවත් ඔබ, ඔබ ප්‍රියයයි, අන් කිසිවක් නොවෙයි.
කෙලෙසදැයි ඔබ, මම නොසලකමි; සියල්ල යත් මම ඔබට ප්‍රියකරමි.
කුමන වීදියක ඔබ නිවස පිහිටියත්, කුමක් වුවත් ඔබ නාමය.
ඔබ නිවස හා නාමය ගැන, මම නොදනිමි.
aadat nahi ki sochun kitano me hasin hai tu
lat me hai kitane ghunghar naino me kitanaa jaadu
bas tu mohe achha laage itane hi se mujh ko kaam re
lat-vat nai-vain mai kyaa jaanun re
මා ස්වභාවය නොවෙයි, සිතීම, කෙතරම් ලක්ෂණදැයි ඔබ.
කොතරම් කැරැළි ඇත්දැයි හිසකේවල ඔබේ, කෙතරම් චිත්තාකර්ෂණීයදැයි දෙනෙත් ඔබේ.
සත්‍යය නම්, ඔබ මට මනාප වීම නම් එම සියල්ලයි.
ඔබ පෙනුම හා දෙනෙත් ගැන, මම නොදනිමි.
daalo si jhumati mai saajan se aa milaa hun
tu hi jaane rut hai kaisi aur hai kitani rangi shaam re
rut-vut shaam-vaam mai kyaa jaanun re
දැන සිටියානම් මා, පවසනට තිබුණි, වසත් ඍතුව සේ මා සතුටින් බව.
පියඹායන්නට තිබුණි, අතුපතර මා පෙම්වතා හමුවීමට.
කෙතරම් සොඳුරුද ඍතුව,ලෝලීද රාත්‍රිය යැයි දැනගැනුම මට අයත් කාර්යයක් නොවෙයි.
කිසිම ඍතුවක් හෝ සන්ධ්‍යාවක් ගැන, මම නොදනිමි.
dil-vil pyaar-vyaar mai kyaa jaanun re
jaanun to jaanun bas itanaa jaanun ki tujhe apanaa jaanun re
චිත්‍රපටය : Shagrid
වර්ෂය : 1967
අධ්‍යක්ෂණය : Samir Ganguly
සංගීතය : Laxmikant-Pyarelal
පද : Majrooh Sultanpuri
ගායනය : Lata Mangeshkar
රංගනය : Joy Mukherjee, Saira Banu