Tum Dil Ki Dhadkan Mein (Sad) - Dhadkan


Tum dil ki dhadkan mein rahate ho tum rahate ho -2
meri in saanson mein kahate ho kahate ho
baahon mein aa jaayo sapnon mein kho jaayo
මහද ස්පන්දනයන්හි, ඔබ වෙසෙයි, ඔබ වෙසෙයි.
මා සුසුමෙහි පවා, ඔබ තෙපලයි, ඔබ තෙපලයි.
එන්න මා දෑතට, රඳවන්න ඔබව සිහිනයන්හි.
tum dil ki dhadkan mein rahate ho rahate ho


der na kar duniya se na Dar
sun le duwa bekhabar
diwaanon sa haal hu'a
sun le duwa o bekhabar
ruuth na mujhse jaan-e-jigar
katta nahin tere bin yeh safar
nazarein dhuundhein tujhko
a mil ja tu mujhko
ප්‍රමාද නොවන්න, ලෝකයාට බිය නොවන්න.
අසන්න, සිතුමෙන් තොරව මා යැදුම.
උන්මන්තකයෙකු තත්වයට මම පත්වීමි.
අසන්න, සිතුමෙන් තොරව මා යැදුම.
නොරවන්න මදෙස, ආදරිය.
ඔබ නොමැතිව අවසන් නොවේවි, මා ගමන.
මා බැල්ම ඔබව සොයයි.
එන්න මවෙත.
baahon mein aa jaayo sapnon mein kho jaayo
tum dil ki dhadkan mein rahate ho rahate ho
එන්න මා දෑතට, රඳවන්න ඔබව සිහිනයන්හි.
මහද ස්පන්දනයන්හි, ඔබ වෙසෙයි, ඔබ වෙසෙයි.



(kuchh na kaho chup hi raho
dekho dhadkan kahati hai) -2
laut aayi hai mit meri
aankhiyon se nadiyaan bahati hain
kaise guzaare ye din puchho na tere bin
කිසිවක් නොපවසන්න, නිසලව සිටින්න.
බලන්න, මහද ස්පන්දනය කුමක් පවසයිද යත්.
මා ආදරිය නැවත පැමිණුනි.
මා දෙනෙතින් නදියන් ගලයි.
නො අසන්න, කෙසේ මෙම දින ගතකළේද යත් ඔබ නොමැතිව.
baahon mein aa jaayo sapnon mein kho jaayo
tum dil ki dhadkan mein rahate ho rahate ho
එන්න මා දෑතට, රඳවන්න ඔබව සිහිනයන්හි.
මහද ස්පන්දනයන්හි, ඔබ වෙසෙයි, ඔබ වෙසෙයි.

Alternative Links:
Tum Dil Ki Dhadkan Mein - video (Play Now)
Tum Dil Ki Dhadkan Mein.mp3 (Play Now)




චිත්‍රපටය        :  Dhadkan
වර්ෂය           :  2000 
අධ්‍යක්ෂණය :  Dharmesh Darshan
සංගීතය        :   Nadeem-Shravan 
පද                :   Sameer
ගායනය        :  Kumar Sanu 
රංගනය        :  Sunil Shetty, Mahima Chaudhry, Shilpa Shetty




සම්බන්ධිත ගීත:
Dil Ne Yeh Kaha Hai Dil Se - මා හද ඔබ හදට මෙය පවසයි

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters