Dil Deke Dekho - Title Song - ඔබේ හදවතත් දී බලන්න


Dil Deke Dekho -2 Dil Deke Dekho Ji
Dil Lene Waalon
Dil Dena Seekho Ji
ඔබේ හදවත දී බලන්න.
ඕ හදවත ගන්නනි,
ඔබේ හදවතත් දෙන්නට ඉගෙන ගන්න.
Ho, Dil Lene Waalon
Dil Dena Seekho Ji

Dil Deke Dekho...


Poocho Poocho Poocho
Parwaane Se Zara
Dheere Dheere Jalne Mein
Kaise Hai Maza.
අසන්න අසන්න අසන්න,
නිකමට ‍රැහැයියන්ගෙන්,
සෙමෙන් සෙමෙන් පිච්චීම,
කෙතරම් විනෝදයක්දැයි.
Oh Ho Ho Tum Bhi Dil Deke Jal Jaane Seekho Ji
ඔබත් හදවත දීමෙන්, පිච්චීමට ඉගෙන ගන්න.
Ah Ha Ha Tum Bhi Dil Deke Jal Jaana Seekho Ji
(Kaise?) කොහොමද?

Dil Deke Dekho...

Samjho Samjho Samjho
Deewane Ki Zabaan
Pyar Jo Na Hota
Na Hota Yeh Jahaan
වටහා ගන්න, වටහා ගන්න, සලකන්න, 
උමතු ආදරවන්තයාගේ බස.
ආලය නොමැති නම්, 
මෙම ලොවද නැත.
Oh Ho Ho Tum Bhi Dil Deke Yeh Gaana Seekho Ji
ඔබත් හදවත දීමෙන්, මෙම ගැයුම ඉගෙන ගන්න.
Ah Ha Ha Tum Bhi Dil Deke Yeh Gaana Seekho Ji
(Kya?) මොකක්ද?

Dil Deke Dekho....

Web Player Links:
Dil Deke Dekho - video
Dil Deke Dekho.mp3



Song     : Dil Deke Dekho
Movie  : Dil Deke Dekho (1959)
Lyrics  : Majrooh Sultanpuri
Music  :  Usha Khanna
Singers : Mohammed Rafi
Starring: Shammi Kapoor, Asha Parekh

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters