Chahe Koi Mujhe Junglee Kahe - ඉඩදෙන්න, මා මෘගයෙකු කියා අමතන්න - Junglee


Yaaaaa Hoo Yaaaa Hoo
(Chaahe Koi Mujhe Jungle Kahe
Kehne Do Jee Kehta Rahe
Hum Pyaar Ke Toofaanon Mein Gire Hai
Hum Kya Kare) -2
ඇවැසි නම් අයෙකුට ඉඩදෙන්න, මා මෘගයෙකු කියා අමතන්න;
ඉඩදෙන්න, ඔවුනට එයම කියන්න.
මම ආලයේ කුණා‍ටුවට හසුවීමි,
මා කුමක් කරම්ද?
Chaahe Koi Mujhe Junglee Kahe
Yahoo Yahoo

(Mere Seene Mein Bhi Dil Hai
Hai Mere Bhi Kuch Armaan
Mujhe Patthar To Na Samjho
Main Hoon Aakhir Ek Insaan) -2
Raah Meri Wohi Jiss Pe Duniya Chali -2
මගේ ලයෙහිත් හදවතක් තිබේ.
මා හටද ඇතැම් ආශාවන් තිබේ.
මා කර්කශ සේ නොසිතන්න.
මමත් මනුෂ්‍යයෙක්මි.
මා මාවතද ලෝකයා ගමන් කරන එකමය.
Chaahe Koyi Mujhe Junglee Kahe
Kehne Do Jee Kehta Rahe
Hum Pyaar Ke Toofaanon Mein Gire Hai
Hum Kya Kare
Chaahe Koyi Mujhe Junglee Kahe
Yaaahoo


(Ik Muddat, Se Ye Toofan
Mere Seene Mein Theh Bechain
Kya Chhupaaun, Kya Chhuppa Hai
Jab Milte Hain Nain Se Nain)
(Sabr Kaise Karoon
Kyun Kisi Se Daroon) -2
කලක් තිස්සේ මෙම කුණා‍ටුව
මා හදේ යටපත්ව පැවතිණ.
කුමක් සඟවම්ද? සඟවනට දෙයක් ඉතිරිව ඇත්ද,
අප දෙනෙත් හමුවූ කල.
තවත් කෙසේ ඉවසම්ද?
මා කිසිවකුටත් බියවිය යුතු මන්ද?
Chaahe Koyi Mujhe Junglee Kahe
Kehne Do Jee Kehta Rahe
Hum Pyaar Ke Toofaanon Mein Gire Hai
Hum Kya Kare
Chaahe Koyi Mujhe Junglee Kahe
Yaaahoo


(Sard Aahen Keh Rahi Hai
Hai Yeh Kaisi Balaa Ki Aag
Sote Sote Zindgaani 
Ghabara Ke Uthi Hai Jaag) -2
(Main Yahaan Se Wahaan
Jaise Yeh Aasmaan) -2
මෙම සීතල සුසුම් පවසයි,
කුමන අසරණ ගින්නක්ද මෙය.
නිද්‍රාවෙන් වූ දිවිය,
අවදි කරවනු ලැබිණ, ඇරඹුමක් ලෙස.
මෙතැන සිට එතැනට සැමතැනම, මමමයි
මෙම ආකාශය සේ.
(Chaahe Koyi Mujhe Junglee Kahe
Kehne Do Jee Kehta Rahe
Hum Pyaar Ke Toofaanon Mein Gire Hai
Hum Kya Kare) -2

Chaahe Koyi Mujhe Junglee Kahe

Web Player Links:
Chaahe Koyi Mujhe Junglee Kahe - video
Chaahe Koyi Mujhe Junglee Kahe.mp3



Song     : Chahe Koi Mujhe Junglee Kahe
Movie  : Junglee (1961)
Lyrics  : Shailendra, Hasrat Jaipuri
Music  :  Shankar-Jaikishan
Singers : Mohammed Rafi
Starring: Shammi Kapoor, Saira Banu





සම්බන්ධිත ගීත:

  1. Ehsan Tera Hoga Mujh Par - මම ඔබට ණයගැති වෙමි - Junglee
  2. Junglee (ill-mannered) - 1961 (All songs)
  3. Kashmir Ki Kali Hoon Main - මම කාශ්මීරයේ මල් කැකුළක් වෙමි.


Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters