(Tumse milne ki tamanna hai, pyar ka irada hai
aur ek wada hain jaanam
jo kabhi hum mile
toh zamana dekhega apna pyar
o mere yaar) -2
ඔබව හමුවීමට මඟබලා සිටිමි, ආලය කිරීමට අදහස් කරමි.
හා මෙම පොරොන්දුව තබමි, මා ආදරිය.
අප හමුවන කල,
ඉක්බිති ලෝකයා සාක්ෂි දරාවි, අප ප්‍රේමයට.
ඕ මා සුහද.
tumse milne ki tamanna
hai pyar ka irada hai
aur ek wada hain jaanam
main shayar nahi deewana nahi
main aashiq nahi parwana nahi
mili jabse nazar tabse jaan-e-jigar
main ho gaya deewana
ab jaane kya hoga jaan-e-jana
මම කවියෙකු නොවෙමි, උමතු අයෙකු නොවෙමි.
මම ආලවන්තයෙකු නොවෙමි, ආලය නොවෙමි.
ඔබ දුටු මොහොතේ සිට, මා ආදරිය.
මම උන්මන්තකයෙකු වීමි.
දැන් නොදනිමි, කුමක් සිදුවේද මා ආලයට.
tumse milne ki tamanna
hai pyar ka irada hai
aur ek wada hain jaanam -2
kya pata phir kaha kab mulaakat ho
woh haseena se phir dil ki baat ho
uske jaisi haseen maine dekhi nahi
rokega kya zamana maine dil mein hai thana
mujhko use hai abhi apna banana
කවුරුන් දනීද, නැවත අප කෙදින කොතැන හමුවේද යත්.
සුන්දරත්වයට නැවත මා හද කථා කරයිද යත්.
එතරම් සුන්දර අයෙකු මම නොදකීමි.
ලෝකයාට මා නැවැතිය නොහැකිය, මා හදට පොරොන්දු වූයෙමි.
මා ඇය මාගේ කරගන්නා බව
tumse milne ki tamanna hai, pyar ka irada hai
aur ek wada hain jaanam
jo kabhi hum mile
toh zamana dekhega apna pyar
o mere yaar
ඔබව හමුවීමට මඟබලා සිටිමි, ආලය කිරීමට අදහස් කරමි.
හා මෙම පොරොන්දුව තබමි, මා ආදරිය.
අප හමුවන කල,
ඉක්බිති ලෝකයා සාක්ෂි දරාවි, අප ප්‍රේමයට.
ඕ මා සුහද.
tumse milne ki tamanna hai
pyar ka irada hai
aur ek wada hain jaanam
Alternative Links:
Tum Se Milne Ki Tamanna Hai - video (Play Now)
Tum Se Milne Ki Tamanna Hai.mp3 (Play Now)
චිත්‍රපටය : Saajan
වර්ෂය : 1991
අධ්‍යක්ෂණය : Lawrence D'Souza
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : SP Balasubramanyam
රංගනය : Salman Khan, Laxmikant Berde, Madhuri Dixit
සම්බන්ධිත ගීත: