Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
මම ඔබට බොහෝ සේ ආදරය කරමි පෙම්වත
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
Kasam Chaahe Le Lo
ඔබට ඇවැසි නම් මට දිවුරිය හැක
Kasam Chaahe Le Lo, Khudaa Kee Kasam
ඔබට ඇවැසි නම් මට දිවුරිය හැක, දෙවියන් මතින්
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
Humaaree Gazal Hain, Tasawwoor Tumhaaraa
මගේ කාව්‍යය ඔබේ සිනහවයි
Humaaree Gazal Hain, Tasawwoor Tumhaaraa
Tumhaare Beenaa Ab Naa Jeenaa Gawaanraa
ඔබ නොමැතිව දිවි ගෙවීම දැන් අපහසුය
Tumhe Yoo Hee Chaahenge
මට ඔබව ඇවැසි
Tumhe Yoo Hee Chaahenge, Jab Tak Hain Dam
මට ඔබව ඇවැසි, මෙලෙස ඔබට ආලය කිරිමට මා මියෙන තෙක්
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
මම ඔබට බොහෝ සේ ආදරය කරමි පෙම්වත
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
Saagar Kee Baahon Me, Mauje Hain Jitanee
සාගරයේ බොහෝ රළ ඇත
Saagar Kee Baahon Me, Mauje Hain Jitanee
Hum Ko Bhee Tum Se, Mohabbat Hain Utanee
එතරම් මම ඔබට ආලය කරමි
Ke Ye Bekaraaree
එහෙත් මෙම නොසන්සුන්බව
Ke Ye Bekaraaree Na, Ab Hogee Kam
එහෙත් මෙම නොසන්සුන්බව අඩුවීමක් නම් දැන් නැත.
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
මම ඔබට බොහෝ සේ ආදරය කරමි පෙම්වත
Bahut Pyaar Karate Hain, Tum Ko Sanam
Kasam Chaahe Le Lo
ඔබට ඇවැසි නම් මට දිවුරිය හැක
Kasam Chaahe Le Lo, Khudaa Kee Kasam
ඔබට ඇවැසි නම් මට දිවුරිය හැක, දෙවියන් මතින්
බාගත කරන්න.
චිත්‍රපටය : Saajan
වර්ෂය : 1991
අධ්‍යක්ෂණය : Lawrence D'Souza
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : Anuradha Paudwal
රංගනය : Madhuri Dixit
වර්ෂය : 1991
අධ්‍යක්ෂණය : Lawrence D'Souza
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : Anuradha Paudwal
රංගනය : Madhuri Dixit