Jaane Kyoon - පුදුමයකි, ඇයි



.:MALE:.
(Jaane kyoon log pyaar karte hain
Jaane kyoon voh kisi pe marte hain) - 2
 පුදුමයකි, ඇයි මිනිසුන් ආලයෙන් වෙලෙන්නෙ
පුදුමයකි, ඇයි  ඔවුන් වෙනෙකෙකු වෙනුවෙන් මියයන්නෙ
 Jaane kyoon, jaane kyoon
 පුදුමයකි, ඇයි ; පුදුමයකි, ඇයි 
 Jaane kyoon, jaane kyoon, jaane kyoon
 
 Pyaar mein sochiye to bas gham hai
Pyaar mein jo sitam bhi ho kam hai
Pyaar mein sar jhukaana padta hai
Dard mein muskuraana padta hai
Zaher kyoon zindagi mein bharte hain
 එය ගැන සිතන්න, නමුත් ආලයට සන්තාපයන් ඇත
ආලයේදී, සෑම උත්සාහයක්ම ප්‍රමාණවත් නොවේ
ආලයේදී අයෙකුට අනෙකුගේ හිසට නැමීමට සිදුවනු ඇත
වේදනාවකදි, ඔබට සිනහ වීමට සිදුවනු ඇත
ඇයි ඔවුන් මෙවන් විසක් ඔවුන්ගේ දිවියට එක් කරගන්නෙ
 
 Jaane kyoon log pyaar karte hain 
  පුදුමයකි, ඇයි මිනිසුන් ආලයෙන් වෙලෙන්නෙ
 Jaane kyoon, jaane kyoon
Jaane kyoon, jaane kyoon, jaane kyoon
 

 
.:FEMALE:.
(Pyaar bin jeene mein rakha kya hai
Pyaar jisko nahin voh tanhaa hai) - 2
Pyaar sau rang leke aata hai
Pyaar hi zindagi sajaata hai
Log chhup chhupke pyaar karte hain
 ආලය නොමැතිව, දිවියේ ඇත්තෙ වෙන කුමක්ද?
ආලය නොමැති වූවන් හුදකලාය
ආලය සියක් පැහැ ගෙනෙයි
ආලය දිවිය සරසවයි
ආලයෙන් බැඳුණෝ රහසේ හමුවෙති
Jaane kyoon saaf kehte darrte hain
පුදුමයකි, ඇයි ඔවුන් එය කියන්න මැලිවන්නෙ
Jaane kyoon, jaane kyoon
Ho jaane kyoon, jaane kyoon, jaane kyoon
 
.:MALE:.
Pyaar bekaar ki musibat hai
ආලය යනු වැඩකට නැති හිරිහැරයකි
 
.:FEMALE:.
Pyaar har tarah khoobsurat hai
 ආලය සෑම අතින්ම සුන්දරය
 
.:MALE:.
Oh, pyaar se hum door hi achhe
ඕ, ආලයෙන් අප පොහොසතුන් වීම දුෂ්කරය
 
.:FEMALE:.
Arre pyaar ke sab roop hai sachche
ආලයේ සෑම ආකරයක්ම නිවැරදිය
 
.:MALE:.
Ho, pyaar ke ghaat jo utarte hai
Doobte hai na voh ubharte hai
 Jaane kyoon, jaane kyoon
ඕ, ප්‍රේම ගංගාවේ ඉදිරියට අඩිය තබන අය
නොගිලේද, නැතිනම් ඔවුන්ට එයින් පිටතට එන්න නොහැකිද
පුදුමයකි, ඇයි; පුදුමයකි, ඇයි
 
.:FEMALE:.
Pyaar to khair sabhi karte hain
Jaane kyoon aap hi mukarte hain
Jaane kyoon, jaane kyoon
සැවොම ආලයෙන් වෙලෙති
පුදුමයකි, ඇයි ඔබ පමණක් එයට එක් නොවන්නෙ කියා
 පුදුමයකි, ඇයි; පුදුමයකි, ඇයි
 
.:MALE:.
Jaane kyoon, jaane kyoon, jaane kyoo 
පුදුමයකි, ඇයි; පුදුමයකි, ඇයි
 
 

 
 
 
චිත්‍රපටය        :  Dil Chahta hai
වර්ෂය           :   2001
අධ්‍යක්ෂණය :  Farhan Akhtar
සංගීතය        :   Shankar-Ehsaan-Loy
පද                :   Javed Akhtar
ගායනය        :  Udit Narayan, Alka Yagnik
රංගනය        :  Aamir Khan, Preity Zinta

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters