Dheere Dheere Se Meri - සෙමෙන්, සෙමෙන් ඔබ මා

 

.:MALE:.
Dheere Dheere Se Meri Zindagi Mein Aana
Dheere Dheere Se Mere Dil Ko Churaana
Tum Se Pyaar Humein Kitna Hai Jaane Jaana
Tumse Milkar Tumko Hai Bataana

සෙමෙන්, සෙමෙන් ඔබ මා දිවියට ඇතුලු විය
සෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු විය
ඔබට කෙතරම් මා ආලය කරන්නෙද කියා
හමුවී ඔබට පැවැසීමට ඇවැසිය

.:FEMALE:.
Dheere Dheere Se Meri Zindagi Mein Aana
Dheere Dheere Se Mere Dil Ko Churaana
Tum Se Pyaar Humein Kitna Hai Jaane Jaana
Tumse Milkar Tumko Hai Bataana 



.:MALE:.
Jabse Tujhko Dekha Dil Ko Koi Aaraam Nahin
Mere Hothon Pe Ek Tere Siva Koi Naam Nahin 
ඔබව දු‍ටු දින සිට මා හදට විවේකයක් නැත
මගේ දෙතොලේ ඔබ නාමය හැර වෙන නාමයක් නැත
.:FEMALE:.
Apna Bhi Haal Tumhare Jaisa Hai Saajan
Bas Yaad Tujhe Karti Hoon Aur Koi Kaam Nahin 
මගේ තත්වයද ඔබ හා සමානය, පෙම්වත
මට ඔබව සිහිකරනවා හැර වෙනත් දෙයක් නැත
.:MALE:.
Ban Gaya Hoon Main Tera Deewana
Dheere Dheere Se Dil Ko Churaana
මම ඔබෙ උමතු පෙම්වතා බවට පත්වීමි
සෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු විය
.:FEMALE:.
Dheere Dheere Se Meri Zindagi Mein Aana
Dheere Dheere Se Mere Dil Ko Churaana
 
සෙමෙන්, සෙමෙන් ඔබ මා දිවියට ඇතුලු විය
 සෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු විය

Tune Bhi Aksar Mujhko Jagaya Raaton Mein
Aur Neend Churayi Meethi Meethi Baaton Mein 
ඔබ නිතර රාත්‍රියේ මා අවදි කරවිය
සුමිහිරි වදන් වලින් මා නින්ද පැහැර ගැනිණි
.:MALE:.
Tune Bhi Beshak Mujhe Kitna Tadpaya
Phir Bhi Teri Har Ek Ada Par Pyaar Aaya

Aaja Aaja Ab Kaisa Sharmaana
Dheere Dheere Se Dil Ko Churaana
ඔබ මා බොහෝ පීඩාවට පත් කරවිය
එනමුදු ඔබේ ලාලිත්‍යය හා, මම ආලයෙන් වෙලීමි
එන්න, එන්න දැන් ලජ්ජා නොවන්න
සෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු විය
.:FEMALE:.
Dheere Dheere Se Meri Zindagi Mein Aana
Dheere Dheere Se Mere Dil Ko Churaana 
 සෙමෙන්, සෙමෙන් ඔබ මා දිවියට ඇතුලු විය
සෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු විය
.:MALE:.
Tum Se Pyaar Humein Kitna Hai Jaane Jaana
Tumse Milkar Tumko Hai Bataana . 
ඔබට කෙතරම් මා ආලය කරන්නෙද කියා
හමුවී ඔබට පැවැසීමට ඇවැසිය

Dheere Dheere Se Meri Zindagi Mein Aana (F)
Dheere Dheere Se Mere Dil Ko Churaana   (M)





චිත්‍රපටය        :  Aashiqui
වර්ෂය           :  1990
අධ්‍යක්ෂණය :   Mahesh Bhatt
සංගීතය        :   Nadeem-Shravan
පද                :   Rani Malik
ගායනය        :   Kumar Sanu, Anuradha Paudwal
රංගනය        :   Rahul Roy, Anu Agarwal

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters