Dil Kya Kare - Title Song - හද කුමක් කරන්නද


.:MALE:.
Jaadu sa chhaane laga
Paagal banaane laga
Kuch yaad aane laga
Kuch bhool jaane laga
Kya na kare, kya kare
Yeh dil kya kare, yeh dil kya kare
මායාවක් ක්‍රියාත්මක වීමට පටන්ගති.
එය මා උමතුවට පත් කරවයි.
කිසිවක් මතක් කිරීම අරඹයි.
කිසිවක් අමතක කිරීම අරඹයි.
කුමක් නොකරන්නද, කුමක් කරන්නද.
මෙම හද කුමක් කරන්නද.


Deewana paagal sa dil
Aankhon ke kaajal sa dil
Laheraate aanchal sa dil
Zulfon ke baadal sa dil
Tarse na yeh, barse na yeh
Yeh dil kya kare, yeh dil kya kare
උමතු හා උන්මන්තක හදවත,
දෙනෙත්හි ගැන්වූ අඳුන් වන් හදවත,
හමන සුළඟට ලෙළදෙන සාරියක් වන් හදවත,
හිසකේ වලාවක් වන් හදවත,
එය පිපාසිතයි, එය නොපිරෙයි.
මෙම හද කුමක් කරන්නද.

.:FEMALE:.
Jaadu sa chhaane laga
Paagal banaane laga
Kuch yaad aane laga
Kuch bhool jaane laga
Kya na kare, kya kare
Yeh dil kya kare, yeh dil kya kare
මායාවක් ක්‍රියාත්මක වීමට පටන්ගති.
එය මා උමතුවට පත් කරවයි.
කිසිවක් මතක් කිරීම අරඹයි.
කිසිවක් අමතක කිරීම අරඹයි.
කුමක් නොකරන්නද, කුමක් කරන්නද.
මෙම හද කුමක් කරන්නද.


Tumse churaa le tumhe
Sabse chhupaa le tumhe
Jaan se lagaa le tumhe
Sapna banaa le tumhe
Main betaab hoon, tu bechain hai
Yeh dil kya kare, yeh dil kya kare
හැකිනම් මට, ඔබෙන් ඔබව සොරා ගන්න,
සැමගෙන් ඔබව සඟවන්න.
මා දිවියට නුදුරින් ඔබව රඳවා ගන්න.
ඔබව සිහිනයක් බවට පත් කරන්න.
මා නොසන්සුන්ය, ඔබ තැවුලින්ය.
මෙම හද කුමක් කරන්නද.

.:MALE:.
Jaadu sa chhaane laga
Paagal banaane laga
මායාවක් ක්‍රියාත්මක වීමට පටන්ගති.
එය මා උමතුවට පත් කරවයි.

.:FEMALE:.
Kuch yaad aane laga
Kuch bhool jaane laga
කිසිවක් මතක් කිරීම අරඹයි.
කිසිවක් අමතක කිරීම අරඹයි.

.:MALE:.
Kya na kare, kya kare
Yeh dil kya kare, yeh dil kya kare
කුමක් නොකරන්නද, කුමක් කරන්නද.
මෙම හද කුමක් කරන්නද.

Web Player Links:
Dil Kya - video
Dil Kya - Sad - video
Dil Kya.mp3
Dil Kya - Sad.mp3



Song     : Dil Kya Kare
Movie  : Dil Kya Kare (1999)
Lyrics  : Anand Bakshi
Music  : Jatin-Lalit
Singers : Udit Narayan, Alka Yagnik, Kumar Sanu
Starring: Ajay Devgn, Kajol



සම්බන්ධිත ගීත:
Pyar Ke Liye - ආලය වෙනුවෙන් - Dil Kya Kare

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters