Pyar Ke Liye - ආලය වෙනුවෙන් - Dil Kya Kare


Pyar ke liye chaar pal kam nahin the -2
Kabhi tum nahin the kabhi hum nahin the -2
Pyar ke haseen kab yeh mausam nahin the
ආලය වෙනුවෙන්, නිමේෂයන් කිහිපයක් කිසිසේත් අඩු නොවුණි.
නමුදු ආලය වෙනුවෙන්, විටෙක ඔබ එහි සිටියේ නැත.
හෝ මා එහි සිටියේ නැත.
ආල ඍතුව සුන්දර නොවී යැයි කවුරු පවසයිද.
Kabhi tum nahin the kabhi hum nahin the -2


Yeh din barson ke baad aaya
Kuch tumhe, kuch hamein yaad aaya
Kasak phir yeh dil mein uthi hai
Honton pe baat aake ruki hai
Kabhi itne majboor to hum nahin the -2
මෙම දිනය පැමිණියේ බොහෝ කලකට පසුවයි.
ඔබේ මතක් කිරීම, එම නිමේෂයන් එමෙන්ම මා.
නැවත වරක්, මා හදේ ප්‍රබෝධයක් තිබෙයි.
නමුදු මාහදේ වදන් පැමිණ මා දෙතොලඟ නවතියි.
පෙර කවදාවත්ම එතරම් දිවියේදී, මා බලාපොරොත්තු විරහිත වුයේ නැත.
Pyar ke liye chaar pal kam nahin the
Pyar ke haseen kab yeh mausam nahin the
Kabhi tum nahin the kabhi hum nahin the -2


Aah aah aah, aah aah
Aah aah aah aah aah, aah aah

Agar tum yeh dil maang lete
Jaaneman hum tumhe jaan dete
Tumhe kaise hum bhool jaate
Marke bhi tum hamein yaad aate
Tumhe hai pata bewafaa hum nahin the -2
ඔබ විමසුවා නම් මෙම මා හදෙන්,
ප්‍රියාදරය, මම ඔබට මා ප්‍රාණය දීමට තිබුණි.
ඔබව කෙලෙස, මම අමතක කරම්ද?
මා මියැදුණද, මම ඔබව මතක් කරමි.
එනම් ඔබ දනියි, මා ද්‍රෝහී අයෙකු නොවූ බව.

Pyar ke liye chaar pal kam nahin the -2
Kabhi tum nahin the kabhi hum nahin the -2
Pyar ke haseen kab yeh mausam nahin the
ආලය වෙනුවෙන්, නිමේෂයන් කිහිපයක් කිසිසේත් අඩු නොවුණි.
නමුදු ආලය වෙනුවෙන්, විටෙක ඔබ එහි සිටියේ නැත.
හෝ මා එහි සිටියේ නැත.
ආල ඍතුව සුන්දර නොවී යැයි කවුරු පවසයිද.
Kabhi tum nahin the kabhi hum nahin the -2

Web Player Links:
Pyar Ke Liye - video
Pyar Ke Liye.mp3



Song     : Pyar Ke Liye
Movie  : Dil Kya Kare (1999)
Lyrics  : Anand Bakshi
Music  : Jatin-Lalit
Singers : Alka Yagnik
Starring: Ajay Devgn, Kajol

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters