Jo Bhi Kasmein Khaayi Thi Humne
Vaada Kiya Tha Jo Milke
Tune Hi Jeevan Mein Laaya Tha Mere Savera
Kya Tumhe Yaad Hai -3
කුමන හෝ ප්රතිඥා, අප ගනු ලැබූ.
අප එක්ව වූ පොරොන්දූ.
ඔබ තනිවම මා දිවියට උදයන් ගෙන ආවා.
ඔබට මතකද?
Din Woh Bade Haseen The
Raatein Bhi Khush Naseeb Thi
Tune Hi Jeevan Mein Laaya Tha Mere Savera
Kya Tumhe Yaad Hai -3
එම දිනයන් බොහෝ සුන්දර විය.
රාත්රියන් ද යහපත් විය.
ඔබ තනිවම මා දිවියට උදයන් ගෙන ආවා.
ඔබට මතකද?
Jaage Jaage Rehte The Khoye Khoye Rehte The
Karte The Pyaar Ki Baatein
Kabhi Tanhaayi Mein Kabhi Purvaayi Mein
Hoti Thi Roz Mulaakaatein
අප අවදියෙන් සිටින්නට ඇති, අප මුලා වන්නට ඇති.
අප ආදර වදන් තෙපලන්නට ඇති.
විටෙක හුදකලාවව, විටක මඳ පවනෙහි,
සෑම දිනකම අප හමුවන්නට ඇති.
Teri In Baahon Mein Teri Panahon Mein
Maine Har Lamha Guzaara
Tere Is Chehere Ko Chand Sunhere Ko
Maine To Jigar Mein Utaara
මෙම ඔබේ බාහු මත, ඔබ සෙවණෙහි,
මම සෑම මොහොතක්ම ගත කළෙමි.
මෙම ඔබේ වත, මෙම ස්වර්ණමය සඳ,
මම මා හදට නුදුරින් තැබුවෙමි.
Kitne Tere Karib Tha
Main To Tera Naseeb Tha
Hoton Pe Rehta Tha Har Waqt Bas Naam Tera
Kya Tumhe Yaad Hai
ඉතා සමීපයෙන් ඔබට සිටියෙමි.
මම ඔබේ සම්පූර්ණ දෛවය වීමි.
මා දෙතොල් මත, සැමකල්හි පැවතුණි, ඔබේ නාමය.
ඔබට මතකද?
.:FEMALE:.
Haan Mujhe Yaad Hai -2
ඔව්, මට මතකයි.
Aa aa aa aa, aa aa aa aa aa aa
Aa aa aa aa aa, aa aa aa
Din Ke Ujalo Mein Khwaabon Khayalon Mein
Maine Tujhe Pal Pal Dekha
Meri Zindagani Tu Meri Kahani Tu
Tu Hai Mere Haathon Ki Rekha
දිනයේ ආලෝකයෙහි, සිහිනයන්හි හා සංකල්පනාවන්හි,
මම ඔබව කලින් කලට දුටුවෙමි.
ඔබයි, මා දිවිය; ඔබයි, මා කථාව.
ඔබයි, මා අත්ලෙහි රේඛාවන්.
Maine Tujhe Hai Chaaha To Apna Banaya To
Tu Ne Mujhe Dil Mein Basaya
Pyaar Ke Rango Se Behki Umango Se
Tune Mera Sapna Sajaya
මා ඔබට ආශා කළ කල, මා ඔබව මාගේ කළ කල,
ඔබ මා තැබුවා, ඔබේ හදෙහි.
ආදරයේ වර්ණයන් හා, මත් වූ උද්යෝගයන් හා,
ඔබ සැරසුවා, මා සිහිනයන්.
Tere Labon Ko Chumke Baahon Mein Teri Jhoom Ke
Maine Basaya Tha Aankhon Mein Tere Basera
සිප ගැන්මෙන් ඔබ දෙතොල්, රැඟුමෙන් ඔබේ තුරුලෙහි,
මම ඔබේ විමානය මා දෙනෙතට ගෙන ආවා.
Kya Tumhe Yaad Hai
Haan Mujhe Yaad Hai -2
ඔබට මතකද?
ඔව්, මට මතකයි.
Jo Bhi Kasmein Khaayi Thi Humne
Vaada Kiya Tha Jo Milke
Tune Hi Jeevan Mein Laaya Tha Mere Savera
Kya Tumhe Yaad Hai
Haan Mujhe Yaad Hai -2
කුමන හෝ ප්රතිඥා, අප ගනු ලැබූ.
අප එක්ව වූ පොරොන්දූ.
ඔබ තනිවම මා දිවියට උදයන් ගෙන ආවා.
ඔබට මතකද?
ඔව්, මට මතකයි.
Web Player Links:
Jo Bhi - video
Jo Bhi.mp3
Song : Jo Bhi Kasmein Khai Thi
Movie : Raaz (2002)
Lyrics : Sameer
Music : Nadeem-Shravan
Singers: Udit Narayan, Alka Yagnik
Starring: Dino Morea, Bipasha Basu