(Panchhi nadiyan pawan ke jhoken
Koi sarhad naa inhe roke) -2
Sarhaden insaano ke liye hai
Socho, tumne aur maine
Kya paaya insaan hoke
පක්ෂීන්, නදියන්, පවන් රොද,
කිසිදු සීමාවක තහනමක් ඔවුනට නැත.
සීමා මායිම් පවතින්නේ මනුෂ්යයන්ටය.
සිතන්න, ඔබ හා මම,
කුමක් ලබාගත්දැයි මිනිසුන් ලෙස ඉපදීමෙන්.
.:FEMALE:.
Panchhi nadiyan pawan ke jhoken
Koi sarhad naa inhe roke
Sarhaden insaano ke liye hai
Socho, tumne aur maine
Kya paaya insaan hoke
.:MALE:.
Jo hum dono panchhi hote
Tairate hum is neele gagan mein
Pankh pasaare
අප දෙදෙනා පක්ෂීන් වී නම්,
පියාසරන්නට තිබුණි, මේ නීල ගගනෙහි.
විහිදුවමින් පියාපත්.
.:FEMALE:.
Saari dharti apni hoti
Apne hote saare nazaare
මුළු දෙරණම අපගේ වන්නට තිබුණි.
සියළු දර්ශනයන් අපගේ වන්නට තිබුණි.
.:MALE:.
Khuli fizaao mein udte – 2
Apne dilon mein hum saara pyaar samaake
නිදහස් අවකාශයෙහි පියඹන්නට තිබුණි.
අප හදවත්හි සියලුම ආලය අරගනිමින්.
.:FEMALE:.
Panchhi nadiyan pawan ke jhoken
Koi sarhad naa inhe roke
පක්ෂීන්, නදියන්, පවන් රොද,
කිසිදු සීමාවක තහනමක් ඔවුනට නැත.
.:MALE:.
Sarhade insaano ke liye hai
Socho, tumne aur maine
Kya paaya insaan hoke
සීමා මායිම් පවතින්නේ මනුෂ්යයන්ටය.
සිතන්න, ඔබ හා මම,
කුමක් ලබාගත්දැයි මිනිසුන් ලෙස ඉපදීමෙන්.
.:FEMALE:.
(Jo main hoti nadiyan aur tum
Pawan ke jhoken, to kya hota) -2
මම නදියක් වී නම් හා ඔබ,
පවන් රොදක් වී, ඉක්බිති කුමක් වේද?
.:MALE:.
Pawan ke jhoken nadi ke tan ko jab chhoote hai -2
Lahere hi lahere banti hai
Hum dono jo milte to kuch aisa hota
පවන් රොදක් ස්පර්ශ වූ කල නදියක දේහය හා.
රැළි, රැළි උපදියි.
අප දෙදෙන හමුවෙත් නම්, ඉක්බිත් එවන් දෙයක් සිදුවේවි.
.:FEMALE:.
Sab kehte yeh laher laher
Jaan bhi jaaye inko na koi toke
සැවොම පවසයි, මෙම රැළි.
කොතැන හෝ ඔවුන් යන, කවුරුන් හෝ නොගැටෙයි ඔවුන්ට එදිරිව.
.:MALE:.
Panchhi nadiyan pawan ke jhoken
Koi sarhad naa inhe roke
පක්ෂීන්, නදියන්, පවන් රොද,
කිසිදු සීමාවක තහනමක් ඔවුනට නැත.
.:FEMALE:.
Sarhade insaano ke liye hai
Socho, tumne aur maine
Kya paaya insaan hoke
සීමා මායිම් පවතින්නේ මනුෂ්යයන්ටය.
සිතන්න, ඔබ හා මම,
කුමක් ලබාගත්දැයි මිනිසුන් ලෙස ඉපදීමෙන්.
.:MALE:.
Panchhi nadiyan pawan ke jhoken
Koi sarhad naa inhe roke
Web Player Links:
Panchi Nadiya - video
Panchi Nadiya.mp3
Song : Panchi Nadiya Pawan Ke
Movie : Refugee (2000)
Lyrics : Javed Akhtar
Music : Anu Malik
Singers : Sonu Nigam, Alka Yagnik
Starring: Abhishek Bachchan, Kareena Kapoor