මංගල පරිවර්තනය
(Teri Ungli Pakad Ke Chalaa,
Mamta Ke Aanchal Mein Palaa)…2
Maa.. O Meri Maa,
Tu Mera Laadla..
Maa.. O Meri Maa,
Main Tera Laadla..
ඔබේ අත අල්ලාගෙන මා ඇවිදිමට හුරු වුයෙමි.
මව් සෙනහසින් මා නැහැවිණි.
අම්මා, මගේ ආදර අම්මා
ඔබ මගේ සුරතලා
අම්මා, මගේ ආදර අම්මා
මා ඔබේ සුරතලා
(Banke Tera Saaya Main Tujhko Thaam Lun,
Uthke Rab Se Pehle Main Tera Naam Lun)…2
Rakhun Tujhe Palkon Tale,
Pooja Karun Teri..
Tere Siwaa Tu Hi Bataa,
Kya Zindagi Meri…
Main To Tere Sapno Ke,
Rang Mein Dhalaa…
මම ඔබෙ සෙවණැල්ල වී ඔබව සුරකිමි.
උදයේදි පලමුව දෙවියන්ටත් පෙර ඔබව අමතමි.
මම ඔබව රැක බල ගනිමි. ඔබව වන්දනා කරමි.
ඔබ නොමැති මගේ ජිවිතය කුමක්ද ?
මම ඔබේ සිහින සඵල කරනෙමි.
Teri Ungli Pakad Ke Chalaa,
Mamta Ke Aanchal Mein Palaa…
Maa.. O Meri Maa,
Tu Mera Laadla..
Maa.. O Meri Maa,
Main Tera Laadla..
ඔබේ අත අල්ලාගෙන මා ඇවිදිමට හුරු වුයෙමි.
මව් සෙනහසින් මා නැහැවිණි.
අම්මා, මගේ ආදර අම්මා
ඔබ මගේ සුරතලා
අම්මා, මගේ ආදර අම්මා
මා ඔබේ සුරතලා
(Bachke Apne Ghar Se,
Sukh Jaaega Kahan..
Badlega Naseeba Ik Roz Meri Maa)….2
Teri Khusi Meri Khusi,
Ab Tera Mera Gum..
Tere Liye Teri Kasam,
Lunga Main Sou Janam..
Tu Nahin To Duniya Mein,
Kuch Nahin Mera…
සතුට අප කෙරෙන් කෙසේ පලා යන්නද ?
අපේ දෛවය දිනක අප සිනහ නංවනු ඇත.
ඔබේ සතුට මාගේද සතුටයි
ඔබේ කදුල මාගේද කදුලයි
ඔබට සේවය කිරිමට මා නැවත නැවත උපදින බවට දිවුරමි.
ඔබ නොමැති මගේ ජිවිතය කුමක්ද ?
Teri Ungli Pakad Ke Chalaa,
Mamta Ke Aanchal Mein Palaa…
Maa.. O Meri Maa,
Tu Mera Laadla..
Maa.. O Meri Maa,
Main Tera Laadla..
ඔබේ අත අල්ලාගෙන මා ඇවිදිමට හුරු වුයෙමි.
මව් සෙනහසින් මා නැහැවිණි.
අම්මා, මගේ ආදර අම්මා
ඔබ මගේ සුරතලා
අම්මා, මගේ ආදර අම්මා
මා ඔබේ සුරතලා
චිත්රපටය : Laadla
වර්ෂය : 1994
අධ්යක්ෂණය : Raj Kanwar
සංගීතය : Anand-Milind
ගායනය : Udit Narayan
රංගනය : Anil Kapoor, Farida Jalal
වර්ෂය : 1994
අධ්යක්ෂණය : Raj Kanwar
සංගීතය : Anand-Milind
ගායනය : Udit Narayan
රංගනය : Anil Kapoor, Farida Jalal