Zindagi Ek Safar Hai Suhana - Andaz සමඟ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා...


▒▄█░▒▄▀▀▄▒▄▀▀▄ ▀█▀ █░░░░█▀▄ ▄▀▄ ▄▀▀ ▀█▀ 
░▒█░▒█▄▀█▒█▄▀█ ░█░ █▀▄░░█░█ █░█ ░▀▄ ░█░ 
▒▄█▄▒▀▄▄▀▒▀▄▄▀ ░▀░ ▀░▀░░█▀░ ░▀░ ▀▀░ ░▀░ 

(Zindagi Ek Safar Hai Suhana
Yahan Kal Kya Ho Kisne Jaana) -3
ජිවීතය එක් සවාරියකි, සොඳුරු.
කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.
Arey O Leiyo Leiyo, Oleiyo Leiyo
Oleiyo Leiyo, Oleiyo Leiyo
Oleiyo Leiyo, Oleiyo Leiyo


(Chadh Taaron Se Chalna Hai Aage
Asmaanon Se Badna Hai Aage) -2
Pichhe Reh Jayega Yeh Zamana
Yahan Kal Kya Ho Kisne Jaana
සඳට තරුවලට වඩා ඉහළට අප යා යුතුය.
අහස්කුසින් එපිටට අප පැමිණිය යුතුය.
අතහරිනට වේවි, මෙම ලෝකය.
කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.
Zindagi Ek Safar Hai Suhana
Yahan Kal Kya Ho Kisne Jaana

(Haste Gate Jahan Se Guzar
Duniya Ki Tu Parvah Na Kar) -2
Muskuraate Hue Din Bitana
Yahan Kal Kya Ho Kisne Jaana
සිනහවෙන් තබන්න දිවිය, විනෝදයෙන්.
ලොවේ අනෙක්දෑ ගැන වධ නොවන්න.
සිනහවෙන්ම දිනය ගත කරන්න.
කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.
Haan Zindagi Ek Safar Hai Suhana
Yahan Kal Kya Ho Kisne Jaana

(Maut Aani Hai Ayegi Ik Din
Jaan Jaani Hai Jayegi Ik Din) -2
Aisi Baaton Se Kya Ghabrana
Yahan Kal Kya Ho Kisne Jaana
මරණය අප කරා පැමිණේවි දිනක.
ආත්මය නික්ම යාවි දිනක.
එවන් දේ ගැන කුමට වධවෙනුද,
කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.
Zindagi Ek Safar Hai Suhana
Yahan Kal Kya Ho Kisne Jaana
ජිවීතය එක් සවාරියකි, සොඳුරු.
කුමක් හෙට සිදුවේදැයි දනිදෝ කවුරු.
Di Di Di, Du Du Du
Oleyo Leyo Ha Haa Haa

Web Player Links:
Zindagi Ek Safar Hai Suhana - video
Zindagi Ek Safar Hai Suhana.mp3



Song     : Zindagi Ek Safar Hai Suhana
Movie  : Andaz (1971)
Lyrics  : Hasrat Jaipuri
Music  :  Shankar-Jaikishan
Singers : Kishore Kumar
Starring: Rajesh Khanna, Hema Malini





අනුකාරක සිංහල ගීතය:
මනරම් සිහිනෙකි මට පේනා...
ගායනය: එච්.ආර්.ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක



Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters