Tu Haan Kar, Ya Naa Kar. -2
Tu Hai Meri Kiran. -2
මායාවකි, ඔබේ බැල්ම; සුගන්ධවත්ය, ඔබේ සිරුර.
ඔබ එකඟ වුවත් නැතත්,
ඔබ මගේයි, කිරන්.
Jadoo Teri Nazar, Khushboo Tera Badan
Tu Haan Kar, Ya Naa Kar. -2
Tu Hai Meri Kiran. -2
(Mere Khwaabon Ki Tasvir Hai Tu
Bekhabar Meri Taqdeer Hai Tu). -2
Tu Kisi Aur Ki Ho Na Jana
Kuch Bhi Kar Jaaonga Main Deewana
මා සිහිනයන්හි ප්‍රතිමූර්තිය ඔබයි.
නොදැනම, මා දෛවය ඔබයි.
ඔබ අන් කිසිවෙකුගේවත් නොවේවි.
කුමක් වුවද මම කරනෙමි, ප්‍රියය.
Tu Haan Kar, Ya Naa Kar. -2
Tu Hai Meri Kiran. -2
ඔබ එකඟ වුවත් නැතත්,
ඔබ මගේයි, කිරන්.
(Faasle Aur Kam Ho Rahen Hain
Door Se Pas Hum Ho Rahen Hain). -2
Maang Loonga Tujhe Asaman Se
Chheen Loonga Tujhe Is Jahaan Se
අප අතර පරතරය තවත් අඩුවෙයි.
දුරක සිට, අපි සමීප වන්නෙමු.
අයදිනෙමි, සුර පුරයන් ඔබ වෙනුවෙන්.
උදුරාගෙන යමි, ඔබව මේ ලොවින්.
Tu Haan Kar, Ya Naa Kar. -2
Tu Hai Meri Kiran. -2
ඔබ එකඟ වුවත් නැතත්,
ඔබ මගේයි, කිරන්.
Jadoo Teri Nazar, Khushboo Tera Badan -2
Tu Haan Kar, Ya Naa Kar. -2
Tu Hai Meri Kiran -6
මායාවකි, ඔබේ බැල්ම; සුගන්ධවත්ය, ඔබේ සිරුර.
ඔබ එකඟ වුවත් නැතත්,
ඔබ මගේයි, කිරන්.
Web Player Links:
Jaadu Teri Nazar - video
Jaadu Teri Nazar.mp3
Song : Jaadu Teri Nazar
Movie : Darr (1993)
Lyrics : Anand Bakshi
Music : Shiv-Hari
Singers : Udit Narayan
Starring: Juhi Chawla, Shahrukh Khan