Jeena Sirf Merre Liye - Title Song - ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි


.:MALE:.
Yeh din yeh mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal
Jeena sirf mere liye, jeena sirf mere liye
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye
මෙම දින,මෙම මාස, මෙම වර්ෂ ගෙවී යයි, මා සුහද.
නමුදු මෙය සිතෙහි තබා ගන්න.
ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.
පොරොන්දු වන්න, ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.

.:FEMALE:.
Yeh din yeh mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal
Jeena sirf mere liye, jeena sirf mere liye
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye


.:MALE:.
Ab kabhi na kam ho beqaraari apni
Yunhi badhti jaaye yeh khumaari apni
දැන් මා නොසන්සුන්බව කිසිවිට අඩු නොවෙයි.
මෙම මා මත්බව, මෙලෙස දිගටම නැඟේවා!

.:FEMALE:.
Mujhko dhadkanon mein tum chhupaake rakhna
Chaahaton ko dil se tum lagaake rakhna
Mohabbat mein saara jahan kare chaahe laakhon sawaal
Magar itna rakhna khayaal
Jeena sirf mere liye, jeena sirf mere liye
මා ඔබේ හදසුසුම්හි සඟවමින් තබා ගන්න.
මා ආලය ඔබ හදට ස්පර්ශ වනසේ තබන්න.
ආදරයේදී, ඉඩදෙන්න මුළු ලෝකයාට අසන්න, දහසකුත් පැනයන්.
නමුදු මෙය සිතෙහි තබා ගන්න.
ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.

.:MALE:.
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye
පොරොන්දු වන්න, ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.


.:FEMALE:.
Kaisi bhi ho raahein, saath saath chalna
Chaahe badle mausam, tum nahin badalna
කෙලෙස වුවද මංමාවත්, ඔබ මා හා ඇවිද යා යුතු වෙයි.
ඉඩදෙන්න ඍතුන්ට වෙනස් වන්න, ඔබ වෙනස් නොවිය යුතු වෙයි.

.:MALE:.
Tera mera naata ab kabhi na toote
Saanson ka yeh bandhan ab kabhi na chhoote
Mile humko gham ya khushi, chaahe kuch bhi ho apna haal
Magar itna rakhna khayaal
Jeena sirf mere liye, jeena sirf mere liye
ඔබේ මාගේ සම්බන්ධය, දැන් බිඳී නොයේවා.
අප සුසුම්හි මෙම බන්ධනය, දැන් නැති නොවේවා.
හමුවුවත් අපට ශෝකය හෝ සතුට, කුමක් වුවත් අප සිටිනා තත්වය.
නමුදු මෙය සිතෙහි තබා ගන්න.
ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye

.:FEMALE:.
Yeh din yeh mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal
Jeena sirf mere liye, jeena sirf mere liye
මෙම දින,මෙම මාස, මෙම වර්ෂ ගෙවී යයි, මා සුහද.
නමුදු මෙය සිතෙහි තබා ගන්න.
ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.

.:MALE:.
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye
පොරොන්දු වන්න, ඔබ ජීවත් විය යුත්තේ මා උදෙසා පමණි.

.:FEMALE:.
Kasam se jeena sirf mere liye, jeena sirf mere liye

.:MALE:.
Jeena sirf mere liye, jeena sirf mere liye

Web Player Links:
Jeena Sirf Mere Liye - video
Jeena Sirf Mere Liye.mp3



Song     : Jeena Sirf Mere Liye
Movie  : Jeena Sirf Merre Liye (2002)
Lyrics  : Sameer
Music  :  Nadeem-Shravan
Singers : Babul Supriyo, Alka Yagnik
Starring: Tusshar Kapoor, Kareena Kapoor

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters