Tu Jaane Na - ඔබ නොදනියි - Ajab Prem Ki Ghazab Kahani


Kaise Bataayein… Kyun Tujhko Chaahein?
Yaara, Bataa Na Paayein.
Baatein Dilon Ki, Dekho Jo Baaki,
Ankhein Tujhe Samjhaaye.
Tu Jaane Na, Tu Jaane Na… -2
කෙසේ පවසම්ද මන්දැයි මා ආලය කරන්නේ ඔබට.
සුහද, මට පවසනට නොහැකියි.
හදට පවසනට ශේෂව ඇති දේ,
මා දෙනෙත් ඔබට පවසාවි.
එනමුදු ඔබ නොදනියි.

Milke Bhi Hum Naa Mile, Tumse, Na Jaane Kyun…
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun…
Anjaane, Hai Silsile, Tumse, Na Jaane Kyun…
Sapne Hai, Palkon Tale, Tumse, Na Jaane Kyun…
අප හමුවුවද, සැබවින්ම මම ඔබ හමු නොවීමි, නොදනිමි මන්ද.
ඔබ හා මා අතර බොහෝ දුරස්ථ බවක් පවතියි, නොදනිමි මන්ද.
අමුතු සිදුවීම් දාමයක් පසුවුවද ඔබ නොසැලකු, නොදනිමි මන්ද .
ඔබ ගැන සිහින මා දෙනෙතෙහි ‍රැඳුණුයේ, නොදනිමි මන්ද.

Kaise Bataayein… Kyun Tujhko Chaahein?
Yaara, Bataa Na Paayein.
Baatein Dilon Ki, Dekho Jo Baaki,
Ankhein Tujhe Samjhaaye.
Tu Jaane Na, Tu Jaane Na… -2


Nigaahon Mein Dekho Meri, Jo Hai Bas Gaya
Woh Hai Milta Tumse Hubahoo.
Jaane Teri Ankhein Thi, Ya Baatein Thi Vajah
Huwe Tum Jo Dil Ki Aarzoo.
Tum Paas Ho Ke Bhi, Tum Aas Ho Ke Bhi, Ehsaas Ho Ke Bhi…
Apne Nahi… Aise Hai.
Humko Gile… Tumse, Na Jaane Kyun…
බලන්න මා දෙනෙත, ඔබ දකීවි, එහි ඇති ප්‍රතිභිම්බය.
ඔබට මුළුමනින්ම සමාන බව.
මවිත වෙමි, එය ඔබේ දෙනෙත හෝ ඔබේ බස් දැයි,
මාහදේ ආශාව බවට ඔබව පත් කළ.
ඔබ සමීපයෙන් සිටියද, මා පැතුම වුවද, මෙම හැඟීම වුවද,
ඔබ මාගේ නොවේවි, එය මෙලෙසයි.
මට ඔබට එදිරිව මැසිවිලි පවතියි, නොදනිමි මන්ද.
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun…
Tu Jaane Na, Tu Jaane Na… -2
ඔබ හා මා අතර බොහෝ දුරස්ථ බවක් පවතියි, නොදනිමි මන්ද.
එනමුදු ඔබ නොදනියි.


Khayaalon Mein Laakhon Baatein, Yun To Keh Gaya
Bolo Kuch Naa Tere Saamne.
Huwe Naa Begaane Bhi Tum,
Ho Ke Aur Ke.
Dekho Tum Na Mere Hi Bane.
Afsos Hota Hai, Dil Bhi Yeh Rota Hai…
Sapne Sanjota Hai
Pagla Huwa, Soche Yeh…
Hum The Mile, Tumse, Na Jaane Kyun…
මා සංකල්පනාවන්හි, දහසකුත් දේ මම මටම පවසගතිමි,
කුමක්වත් නැත ඔබ අභිමුව පැවසුයේ.
ඔබ මට ආගන්තුක නොවුණි,
අනෙකෙකුට අයත් වුවා මිස.
දැක්මෙන්, ඔබ මාගේ පමණක් නොවුණි.
මම පසුතැවෙමි, මා හදද වැළපෙයි.
මා හද අලංකෘත සිහිනයන් මවයි.
එය උමතුවෙනි, සිතමින්ම සිටියි.
කුමට මා ඔබ හමුවුණිද, නොදනිමි මන්ද.
Milon Ke, Hai Phaasle, Tumse, Na Jaane Kyun…
Anjaane, Hai Silsile, Tumse, Na Jaane Kyun…
Sapne Hai, Palkon Tale, Tumse, Na Jaane Kyun…
ඔබ හා මා අතර බොහෝ දුරස්ථ බවක් පවතියි, නොදනිමි මන්ද.
අමුතු සිදුවීම් දාමයක් පසුවුවද ඔබ නොසැලකු, නොදනිමි මන්ද .
ඔබ ගැන සිහින මා දෙනෙතෙහි ‍රැඳුණුයේ, නොදනිමි මන්ද.

Kaise Bataayein… Kyun Tujhko Chaahein?
Yaara, Bataa Na Paayein.
Baatein Dilon Ki, Dekho Jo Baaki,
Ankhein Tujhe Samjhaaye.
Tu Jaane Na, Tu Jaane Na… -5
කෙසේ පවසම්ද මන්දැයි මා ආලය කරන්නේ ඔබට.
සුහද, මට පවසනට නොහැකියි.
හදට පවසනට ශේෂව ඇති දේ,
මා දෙනෙත් ඔබට පවසාවි.
එනමුදු ඔබ නොදනියි.

Web Player Links:
Tu Jaane Na - video
Tu Jaane Na.mp3



Song     : Tu Jaane Na
Movie  : Ajab Prem Ki Ghazab Kahani (2009)
Lyrics  : Irshad Kamil & Ashish Pandit
Music  :  Pritam
Singers : Atif Aslam
Starring: Ranbir Kapoor, Katrina Kaif

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters