Hum Tumhare Hain Sanam - මා ඔබේයි, ඔබේමයි ප්‍රියය.


Hum Tumhare Hain Tumhare Sanam
Jaaneman Mohabbat Ki Har Kasam Ki Kasam
Na Juda Honge Hum
මා ඔබේයි, ඔබේමයි ප්‍රියය.
සොඳුර, මම දිවුරමි ආලයේ සෑම පොරොන්දුවකින්ම;
අපව වෙන්කළ නොහැකිය.


Yeh Suhane Pal Yeh Mulaakaate
Hum Na Bhulenge Pyaar Ki Baatein
Din Hai Mushkil Raat Bhaari Har Gadi Hai Bekarari
Chaahte Ho Ke Na Tum
මේ සොඳුරු නිමේෂයන්, මේ හමුවීම්,
මට අමතක නොවේවි ආල සල්ලාපයන්!
දහවල දුෂ්කරය, රාත්‍රිය දිගුය, සෑම මොහොතම නොසන්සුන්ය.
අප ආලය කිසිලෙස අඩුනොවේවි.

Hum Tumhare...

Tum Ko Dhadkan Mein Yun Basana Hai
Apni Palkon Mein Yun Chupaana Hai
Jab Uthayen Hum Nighaein
Tum Ko Dekhe Tum Ko Paayen
Door Jaaye Ab Na Hum
මට ඇවැසිය, හිඳුවන්න ඔබව මා හද ගැස්මෙහි.
මට ඇවැසිය, සඟවන්න ඔබව මා ඇසිපියෙහි.
මා බැල්මන් හෙළන කල්හි,
ඔබව දැක්මට ලැබේවා, ඔබව සෙවුමට හැකිවේවා!
මම ඔබෙන් දුරස් වී නොයමි.

Hum Tumhare...


චිත්‍රපටය        :  Hum Tumhare Hain Sanam
වර්ෂය           :   2002
අධ්‍යක්ෂණය :  K. S. Adhiyaman
සංගීතය        :   Nikhil-Vinay
ගායනය        :  Anuradha Paudwal, Udit Narayan
රංගනය        :  Shahrukh Khan, Madhuri Dixit
 

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters