Chaudvin Ka Chand Ho,
Ya Aaftaab Ho
Jo Bhi Ho Tum Khuda Ki Kasam, Lajawab Ho
Ya Aaftaab Ho
Jo Bhi Ho Tum Khuda Ki Kasam, Lajawab Ho
ඔබ දීප්තිමත්ය, පූර්ණ චන්ද්‍රයා සේ.
හෝ සූර්යයා සේ.
කුමක් වුවත් ඔබ, දෙවියන් මතින් දිවුරමි; ඔබ අසදෘශය.
Zulfein Hain Jaise Kaandhe Pe Baadal Jhuke Hue
Aankhen Hain Jaise Maey Ke Pyaale Bhare Hue
Masti Hai Jisme Pyaar Ki Tum, Woh Sharaab Ho
වලාවන් සේ, උරහිසට නැමුණු වරලස.
මීවිතෙන් පිරුණු ශරාවක් සේ, දෙනෙත්.
ඔබය මධුවිත, ආලයෙන් මත්වූ.
Chaudvin Ka Chand Ho ...
Chehra Hai Jaise Jheel Mein Khilta Hua Kanwal
Ya Zindagi Ke Saaz Pe Chhedi Hui Ghazal
Jaane Bahaar Tum Kisi Shaayar Ka Khwaab Ho
විලෙහි පුබුදින පද්මයක් සේ, වත.
හෝ දිවියෙහි සංගීතයට සැකසූ ස්ත්රොතයකි.
ඕ වසන්තයෙහි ප්‍රාණය, ඔබ කිවියෙකුගේ සිහිනයක්ය.
Chaudvin Ka Chand Ho ...
Hothon Pe Khelti Hain Tabassum Ki Bijliyaan
Sajde Tumhari Raah Mein Karti Hain Kaikashaan
Duniya-E-Husno-Ishq Ka Tum Hi Shabaab Ho
දිදුලන සිනහවන් නැඟෙයි, ඔබ දෙතොලේ.
ඉන්ද්‍රචාපයන් නැමෙයි, ඔබ මාවතේ.
ආලයෙන් රුසිරු ලොවෙහි, ඔබ පමණි පුබුදින තාරුණ්‍යය.
Chaudvin Ka Chand Ho ...