Main Hoon Na (Title Song) සිංහල උපසි‍රැසි සහිතව


Hmm…
(Kiska hai ye tumko, intezaar main hoon na
Dekh lo idhar toh, ek baar, main hoon na) -2
Khaamosh kyun ho, jo bhi kehna hai kaho
Dil chaahe jitna, pyaar utna maang lo ho…
Tumko milega, utna pyaar, main hoon na
කවුරුන් වෙනුවෙන් ඔබ ‍රැඳී සිටියිද? මම නම් මෙහි සිටිමි.
මදෙස බැල්මක් හෙලන්න, එක් වරක්, මම නම් මෙහි සිටිමි.
ඔබ නිහඬ මන්ද? පවසන්න, ඔබ සිතේ ඇති දේ කුමක් වුවත්.
ඔබ හද පතනා තරම්, ආලය අයදින්න.
ඔබට හමුවේවි, එතරම් ආලයක්, මම නම් මෙහි සිටිමි.
Kiska hai ye tumko, intezaar main hoon na
Dekh lo idhar toh, ek baar, main hoon na



ඉහත වීඩියෝවට අදාළ සිංහල උපසි‍රැස බාගත කරගන්න පහතින්,
Password: RaS
*ගුණාත්මක බවින් වැඩි සිංහල උපසි‍රැසි දැක ගැනීම සඳහා Media Player Classic(K-Lite Codec Pack) භාවිතා කරන්න.


Kabhi jo tum socho, ke tum ye dekho
Arre kitna mujhko tumse pyaar hai
Toh chup mat rehena, ye mujhse kehena
Arre koyi kya aisa bhi yaar hai
Dil hi nahin de jaan bhi de jo tumhein -2 ho…
Toh main kahoonga sarkaar, main hoon na
කෙදිනකවත් ඔබ සිතුවාද හෝ ඔබ දු‍ටුවාද.
ඔහ් කෙතරම් ආලයක් මා තුළ ඇත්දැයි, ඔබ වෙනුවෙන්.
ඉක්බිති නිසොල්මන්ව නොසිටින්න, පවසන්න මට මෙය.
කොහේ සිටී දැයි, එවන් සෙනෙහෙවන්තයෙක්.
ඔබට හේ හද පමණක් නොව, මුළු දිවියම දෙන.
ඉක්බිති මම පවසනෙමි, ගෞරවයෙන්, මම නම් මෙහි සිටිමි.
Kiska hai ye tumko...

Male Voice:
Ho.. ye.. ho.. ye..

Female Chorus:
(Sa Re Ga Pa Ga Re Ga -3 Sa

Male Chorus:
Pa ra ra ram -4) -2


Kehne ki ho dil mein koyi baat, mujhse kaho
Koyi pal ho din ho ya ho raat, mujhse kaho
Koyi mushkil koyi pareshaani aaye
Tumhein lage kuchh thheek nahin haalaat, mujhse kaho
Koyi ho tamanna ya ho koyi aarzoo - 2 ho..
Rehena kabhi na beqaraar, main hoon na
ඔබ හදෙහි පැවසීමට යම් දෙයක් ඇත්නම්, පවසන්න මට.
කුමන මොහොතක වුවද, දිවා රාත්‍රියේ හෝ, පවසන්න මට.
කුමන අපහසුතාවක් ගැටළුවක් වුවද පැන නඟින,
ඔබට නිවැරදි යැයි නොහැ‍ඟෙන යම් දෙයක් ඇත්නම්, පවසන්න මට.
කුමන අභිලාෂයක් හෝ ප්‍රාර්ථනයක් වුවද,
එයට ඔබට පීඩා කිරීමට නොදෙන්න, මම නම් මෙහි සිටිමි.
Kiska hai ye tumko...

Alternative Links (Play Now):
Main Hoon Na - video
Main Hoon Na.mp3



චිත්‍රපටය        :  Main Hoon Na
වර්ෂය           :   2004
අධ්‍යක්ෂණය :  Farah Khan
සංගීතය        :  Anu Malik
පද                :  Javed Akhtar
ගායනය        :  Sonu Nigam & Shreya Ghoshal  
රංගනය        :  Shahrukh Khan, Zayed Khan, Amrita Rao

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters