Aajkal Tere Mere Pyar Ke Charche - Brahmachari


Aajkal Tere Mere Pyar Ke Charche Har Zubaan Par
Sab Ko Maloom Hai Aur Sabko Khabar Ho Gayi
මෙම දිනවල, ඔබෙයි මගෙයි ආලය පිළිබඳ සෑම දෙතොලකම මන්ත්‍රණ පවතියි.
සැවොම දනියි එය, අනෙකුත් සැවොම දැනුවත් කෙරෙති.


Humne To Pyar Mein Aisa Kaam Kar Liya
Pyar Ki Raah Mein Apna Naam Kar Liya
අපි ආලයේදී එවන් දෙයක් සිදුකරනු ලැබීමු.
ආල ම‍ඟෙහි අප නාමය සනි‍ටුහන් කළෙමු.
Aajkal Tere Mere.......

Do Badan Ek Dil Ek Jaan Ho Gaye
Manzilen Ek Hui Humsafar Ban Gaye
අප සිරුරින් දෙදෙනෙකි; නමුදු එක් හදක් එක් ආත්මයක් වීමු.
අප ගමනාන්තය එක සමාන විය, එහෙයින් සහකරුවන් වීමු.
Aajkal Tere Mere.......

Kyon Bhala Hum Daren Dil Ke Malik Hain Hum
Har Janam Mein Tujhe Apna Mana Sanam
කුමට අප බියවිය යුතුද? අප හදෙහි පාලකයෝ අපි වෙමු.
සෑම ජන්මයකම ඔබ මාගේ යැයි සලකමි, ප්‍රියය.
Aajkal Tere Mere Pyar Ke Charche Har Zubaan Par
Sab Ko Maloom Hai Aur Sabko Khabar Ho Gayi




චිත්‍රපටය        :  Brahmachari
වර්ෂය           :   1968
අධ්‍යක්ෂණය :  Bhappi Sonie
සංගීතය        :    Shankar Jaikishan
පද                :   Shailendra
ගායනය        :    Mohammed Rafi, Suman Kalyanpur
රංගනය        :  Shammi Kapoor, Mumtaz



Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters