Jaane Kya Bole Mann Dole Sunke Badan
Dhadkan Bani Zubaan
ආලිංගනයක මධ්‍යයේ, ආලයන් ද්විත්වයක් හමුවෙයි.
කවුරු දනීද, පැවසූ දේ හදවත්; ඇසුමෙන් එය, සිරුරු පොළඹවුණි.
හද ගැස්ම, කටහඬ විය.
Baahon Ke Darmiyaan Do Pyaar Mil Rahe Hain
Jaane Kya Bole Mann Dole Sunke Badan
Dhadkan Bani Zubaan
Baahon Ke Darmiyaan
Mujhse Keh Rahi Hai Ki Badhne De Bekhudi
Mil Yoon Ki Daud Jaayein Nas Nas Mein Bijliyaan
කීකරු සිරුරු, නොපවසන දෙතොල්...
මට පවසයි, ඉඩදෙන ලෙස යටත් කරගැනුමට, මේ නොසන්සුන්බවට.
හමුවන්න මෙලෙස හෝ ඉවතට දිවයන්න, විජ්ජුලතා පවතියි සෑම විවරයකම.
Baahon Ke Darmiyaan Do Pyaar Mil Rahe Hain
Jaane Kya Bole Mann Dole Sunke Badan
Dhadkan Bani Zubaan
Baahon Ke Darmiyaan
Aasmaan Ko Bhi Ye Haseen Raaz Hai Pasand -2
Uljhi Uljhi Saanson Ki Aawaaz Hai Pasand
Moti Luta Rahi Hai Saawan Ki Badliyaan
ගුවන පවා පිළිගනියි, මෙම විචිත්‍ර රහස.
චංචල සුසුමෙහි හඬ පැහැදෙයි එයට.
මුතුකැට ගෙනෙයි පහළට, වැසි වලාවන්.
Baahon Ke Darmiyaan Do Pyaar Mil Rahe Hain -2
Jaane Kya Bole Mann Dole Sunke Badan
Dhadkan Bani Zubaan
ආලිංගනයක මධ්‍යයේ, ආලයන් ද්විත්වයක් හමුවෙයි.
කවුරු දනීද, පැවසූ දේ හදවත්; ඇසුමෙන් එය, සිරුරු පොළඹවුණි.
හද ගැස්ම, කටහඬ විය.
Baahon Ke Darmiyaan
චිත්‍රපටය : Khamoshi: The Musical
වර්ෂය : 1996
අධ්‍යක්ෂණය : Sanjay Leela Bhansali
සංගීතය : Jatin-Lalit
පද : Majrooh Sultanpuri
ගායනය : Hariharan, Alka Yagnik
රංගනය : Manisha Koirala, Salman Khan