Zindagi do pal ki, zindagi do pal ki
Intezaar kab tak hum karenge bhala
Tumhe pyaar kab tak na karenge bhala
ජීවිතය, නිමේෂයන් දෙකක් වෙනුවෙනි.
රැඳි සිටිය යුතුද කෙතරම් කාලයක් මා ඔබ වෙනුවෙන්.
ඔබට ආලය කිරීමෙන් කෙතෙක් මා, නැවතිය යුතුද.
Zindagi do pal ki
Dil mein tumhare chhupa di hai maine to apni ye jaan
Ab tum hi isko sambhalo hume apna hosh kahan
Bekhudi do pal ki, zindagi do pal ki
ඔබ හදේ සඟවනු ලැබුවෙමි, මා දිවිය.
දැන් ඔබ එය සුරකින්න, මා සිහිය නැතිවිය.
චංචලත්වය, නිමේෂයන් දෙකක් වෙනුවෙනි.
Intezaar kab tak hum karenge bhala
Tumhe pyaar kab tak na karenge bhala
Ik chota sa vaada iss umar se zyada sachcha hai sanam
Har mod par saath iss liye rehte hain ab dono
Dosti do pal ki, zindagi do pal ki
එක් සුළු පොරොන්දුවක්, සත්‍යය දිවියට වඩා, මා පෙම්බරිය.
එනිසයි අප එක්වන්නේ දිවියේ සෑම වටයකදීම.
මිත්‍රත්වය, නිමේෂයන් දෙකක් වෙනුවෙනි.
Intezaar kab tak hum karenge bhala
Tumhe pyaar kab tak na karenge bhala
Zindagi do pal ki, zindagi
චිත්‍රපටය : Kites
වර්ෂය : 2010
අධ්‍යක්ෂණය : Anurag Basu
සංගීතය : Rajesh Roshan
පද : Asif Ali Beg
ගායනය : KK
රංගනය : Hrithik Roshan, Barbara Mori