.:MALE:.
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.
අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.
ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.
අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.
Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
දැනට ඇත්තේ වෙන්වූ සමයකි; නමුත් එය පවතින්නෙ මොහොතකටය.
අන්ධකාරය පලා නොයන්නෙ මන්ද, කුණාටුව නොනවතින්නෙ මන්ද?
VIDEO
.:FEMALE:.
Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
Kaise naa milegi manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
දැනට ඇත්තේ වෙන්වූ සමයකි; නමුත් එය පවතින්නෙ මොහොතකටය.
අන්ධකාරය පලා නොයන්නෙ මන්ද, කුණාටුව නොනවතින්නෙ මන්ද?
ආලයේ අවසානයට අප නොපැමිණෙන්නෙ මන්ද?
ඕ මගේ සහකරුව, මෙය කෙටිකාලින නැවතිමකි.
අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.
Pyaar ne jahan pe rakha hai jhoomke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
ආලය ප්‍රේමාන්විත පියවරක් තැබුවේ කොතැනද
එතැන සිට මාවතක් විවෘතය, බැමිද කැබැලි වී ඇත.
.:MALE:.
Pyaar ne jahan pe rakha hai jhoom ke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
Roke kab ruki hai manzil pyaar ki
ආලය ප්‍රේමාන්විත පියවරක් තැබුවේ කොතැනද
එතැන සිට මාවත විවෘතය, බැමිද කැබැලි වී ඇත.
කිසිවකුටත් අප ආදර ගමනෙන් නැවැත්වීමට නොහැක.
.:FEMALE:.
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hai manzil pyaar ki
ඕ මගේ සහකරුව, මෙය කෙටිකාලින නැවතිමකි.
අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.
.:MALE:.
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hai manzil pyaar ki
ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.
අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.
බාගත කරන්න.
චිත්‍රපටය : Qayamat Se Qayamat Tak
වර්ෂය : 1988
අධ්‍යක්ෂණය : Mansoor Khan
සංගීතය : Anand-Milind
ගායනය : Udit Narayan, Alka Yagnik
රංගනය : Aamir Khan, Juhi Chawla