O, eh hey hey, ha ha
Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa
ඕ, හේ හේ, හ හා...
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද,
ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද.
මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද
එන්න, ඔබ එන්න
Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, haan tu chali aa
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද,
ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද.
මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද
එන්න, ඔව් ඔබ එන්න
(Pyaar ki galiyaan, baagon ki kaliyaan
Sab rang raliyaan poochh rahi hain) - 2
Geet panghat pe kis din gaayegi tu
ප්‍රේමයේ මාවත්, උද්‍යානයෙ මල් පොහොට්‍ටු
අවට පරිසරය අසාවි - 2
ඔබ හොඳට ගීයක් ගයන දිනය කුමක්දැයි
Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද,
ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද.
මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද
එන්න, ඔබ එන්න
(Phool si khilke, paas aa dil ke
Door se milke chain na aaye) - 2
Aur kab tak mujhe tadpaayegi tu
මලක් පොබයනු සේ, මගේ හදෙහි නුදුරට එන්න
ඈතින් හමුවීමෙන්, මට කිසිදු සහනයක් නැත. - 2
තව කොපමණ කලකට ඔබ මා පීඩාවට පත් කරන්නද?
Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද,
ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද.
මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද
එන්න, ඔබ එන්න
(Kya hai bharosa aashiq dil ka
Aur kisi pe yeh aa jaaye) - 2
Aa gaya to bahut pachtaayegi tu
කුමන විශ්වාසයක් ප්‍රේමාන්විත හදකට තිබේද?
එය වෙනත් අයෙකු කරා එලඹිය හැකිය. - 2
එය එලෙස වුවොත්, ඔබ පසුතැවෙනු ඇත.
Mere sapnon ki rani kab aayegi tu
Aayi rut mastaani kab aayegi tu
Beeti jaaye zindagaani kab aayegi tu
Chali aa, tu chali aa
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද, ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද. මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද එන්න, ඔබ එන්න
Mere sapnon ki rani kab aayegi tu Aayi rut mastaani kab aayegi tu Beeti jaaye zindagaani kab aayegi tu Chali aa, haan tu chali aa Chali aa, tu chali aa Chali aa, haan tu chali aa
මගේ සිහිනයන්ගේ රැජිණ, ඔබ එන්නෙ කවදාද, ප්‍රේමාතුර කාලය පැමිණ ඇත, ඔබ එන්නෙ කවදාද. මගේ ජීවන කාලය ගෙවී යයි, ඔබ එන්නෙ කවදාද