likh liyaa naam is pe tera
suunaa aangan thaa jivvan mera
bas gaya pyaar jis pe tera
හිස් කඩදාසියක් වන්වූ මනස මගේ.
ලියුවෙමි, නාමය ඒමත ඔබේ.
හිස් අංගනයක් වන්වූ දිවිය මගේ.
නැවතුණි, ආලය ඒමත ඔබේ.
tuut na jaaye sapne main darta huun
nit din sapnon mein dekha karta huun
naina kajaraare matvaare ye ishaare
khaali darpan thaa yeh man mera
rach gaya ruup is mein tera
බියවෙමි, මා සිහින සිඳීබිඳී යාදැයි.
සෑම දිනකම, ඔබව මා සිහිනයෙන් දකිමි.
මෙම අඳුනින් පිරි දෙනුවන්, මෙම මත්කරවන බැල්මන්.
හිස් දර්පණයක් වන්වූ මනස මගේ.
පැහැදිලිවුණි, ශෝභාව ඒමත ඔබේ.
kora kaagaz tha yeh man mera
likh liyaa naam is pe tera
හිස් කඩදාසියක් වන්වූ මනස මගේ.
ලියුවෙමි, නාමය ඒමත ඔබේ.
chain ganvaaya main ne nindiyaa ganvaayi
saari saari raath jaaguun duun main duhaayi
kahuun kya main aage nehaa laage ji na laage
koi dushman tha yeh man mera
ban gaya mit jaake tera
නැතිවුණි නිසලබව, නැතිවුණි මා නින්ද.
රාත්‍රිය පුරා යැදුමෙන්ම අවදියෙන් ගත කළෙමි.
වෙනත් කුමක් පවසන්නද? මම ආලයෙන් පෙළෙමි.
සතුරෙකු වුණි මට, මනස මගේ.
පත්වුණි, එය මිතුරෙකු බවට ඔබේ.
kora kaagaz tha yeh man mera
likh liyaa naam is pe tera
හිස් කඩදාසියක් වන්වූ මනස මගේ.
ලියුවෙමි, නාමය ඒමත ඔබේ.
tere mere nainon ke milne se pahale
kahaan ki yeh baatein
mulaaqaatein
aisi ratein
tuuta taara tha yeh man mera
ban gaya chaand hoke tera
උද්‍යානයන්හි, කුසුම් පුබුදීමට පෙර,
ඔබ මා දෙනෙත් හමුවීමට පෙර,
කෙසේ එවන් දේ පැවැතිය හැකිදැයි?
එවන් හමුවීම්,
එවන් රාත්‍රියන්,
ඇදහැළෙන තාරුකාවක් වූ මනස මගේ.
පත්වුණි එය, සඳ බවට වූ කල ඔබේ.
kora kaagaz tha yeh man mera
likh liyaa naam is pe tera
හිස් කඩදාසියක් වන්වූ මනස මගේ.
ලියුවෙමි, නාමය ඒමත ඔබේ.
චිත්‍රපටය : Aradhana
වර්ෂය : 1969
අධ්‍යක්ෂණය : Shakti Samanta
සංගීතය : S. D. Burman
පද : Anand Bakshi
ගායනය : Kishore Kumar, Lata Mangeshkar
රංගනය : Sharmila Tagore, Rajesh Khanna
සම්බන්ධිත ගීත :
Mere Sapnon Ki Rani - මගේ සිහිනයන්ගේ රැජිණ - Aradhana
Roop Tera Mastana - ඔබේ රුව මා මත් කරයි - Aradhana