Jo Vaada Kiya Woh Nibhaana Padega
Roke Zamaana Chaahe Roke Khudaai
Tumko Aana Padega
ඔබ වූ පොරොන්දුව සුරකින්න.
ලෝකයා ඔබව නවතත්, දෙවියන් ඔබව නවතත් හෝ;
ඔබට පැමිණීමට සිදුවේවි.
Tarasti Nigaahon Ne Aawaz Di Hai
Mohabbat Ki Aahon Ne Awaaz Di Hai
Jaane Hayaa Jaane Ada Chodo Tarsaana
Tumko Aana Padega
ආශාවෙන් සපිරි නෙත් ඔබට අඬගසයි.
ආලයේ මාවත් ඔබට අඬගසයි.
ඕ සුන්දර ගුණෙන් හෙබි ප්‍රේමිය, මා පීඩාවට පත්කිරීම නවතන්න.
ඔබට පැමිණීමට සිදුවේවි.
VIDEO
Ye Maana Hamein Jaan Se Jaana Padega
Par Ye Samajh Lo Tumne Jab Bhi Pukaara
Humko Aana Padega
මම පිළිගනිමි, මට ලොව හැරයාමට වන බව;
නමුත් වටහාගන්න, ඔබ මට හඬගැසු විට
මට පැමිණීමට සිදුවේවි.
Hum Apni Wafaa Pe Na Ilzaam Lenge
Tumhe Dil Diya Hai Tumhe Jaan Bhi Denge
Jab Ishq Ka Sauda Kiya, Phir Kya Ghabraana
Humko Aana Padega
අප ආලයට කරන නිග්‍රහ, මම නොඉවසමි.
මම ඔබට මාහද දුණිමි, තවද මම ඔබට මා දිවියද දෙමි.
මා ආලය අයැදි කල, සන්ත්‍රාස මන්ද;
මට පැමිණීමට සිදුවේවි.
Chamakte Hain Jab Tak Yeh Chaand Aur Taare
Na Tootenge Ab Keh Do Paimaan Hamaare
Ek Doosra Jab De Sadaa Hoke Dewaana
Humko Aana Padega
සඳ තරු බැබළෙන තාක්,
අප පොරොන්දුව නොබිඳේ.
එකිනෙකා හා උමතුවෙන් පෙළෙන කල්හි;
මට පැමිණීමට සිදුවේවි.
බාගත කරන්න.
චිත්‍රපටය : Taj Mahal
වර්ෂය : 1963
අධ්‍යක්ෂණය : M. Sadiq
සංගීතය : Roshan
පද : Sahir Ludhianvi
ගායනය : Lata Mangeshkar, Mohammed Rafi
රංගනය : Pradeep Kumar, Bina Rai
කිසිදා මතකයෙන් ඈත්ව නොයන සුන්දර ගීතයක් ...බොහොම ස්තුතියි ඔබේ වෙහෙසට ....
ටජ්මහල් චිත්‍රපටයේ තවත් ගීතයක් ළඟදීම...
රැඳී ඉන්න.
කවදාවත් අහලා එපා නොවෙන ගීතයක්.
HINDI GEETA WEBSITE EKETA GIYAMA GEETHA 22,000 AHANNA PULUWAN