Kabhi kabhi mere dil mein khayaal aata hai - 2
Ki jaise tujhko banaya gaya hai mere liye -2
Tu abse pehle sitaaron mein bas rahi thi kahin -2
Tujhe zameen pe bulaya gaya hai mere liye -2
විටින් විට මෙම සිතුවිලි මා හදට පැමිණේ.
එනම් ඔබ මා වෙනුවෙන්ම නිමවා ඇති බවයි.
මෙයට පෙර, ඔබ කොතැන හෝ තාරුකා අතර වැජඹෙන්නට ඇත.
ඔබ මිහිතලයට කැඳවුයේ මා වෙනුවෙන්ම වන්නට ඇත.
පළමු කොටස(වීඩියෝව)
Kabhi kabhi mere dil mein khayaal aata hai Ki ye badan ye nigaahein meri amaanat hain -2 Ye gesuon ki ghani chhaon hain meri khatir Ye honth aur ye baahein meri amaanat hain -2 විටින් විට මෙම සිතුවිලි මා හදට පැමිණේ. එනම් මේ බාහු, මේ උරහිස් මා වස්තූන්ය. එනම් ඔබේ සුන්දර කේශකලාපයේ අඳුරු සෙවණැල්ල මා හට පමණි. එනම් මේ තොල්පෙති මේ බාහු මා වස්තූන්ය.Kabhi kabhi mere dil mein khayaal aata hai Ki jaise bajti hain shehnaaiyaan si raahon mein -2 Suhaag raat hain ghoonghat utha raha hoon main -2 Simat rahi hai tu sharma ke apni baahon mein -2 විටින් විට මෙම සිතුවිලි මා හදට පැමිණේ. මංගල වාද්යයන් මංහි නද දුන් පසු... එනම් මේ මගේ මංගල රාත්රියයි, මා ඔබේ වේලය ඔසවමින්.. ඔබ ලජ්ජාවෙන් හැකිළෙමින්, මා අත්ලේ වූ මුහුණ රක්තවර්ණ කරගනිමින්...දෙවන කොටස(වීඩියෝව)
Kabhi kabhi mere dil mein khayaal aata hai Ki jaise tu mujhe chaahegi umr bhar yoohin Uthegi meri taraf pyaar ki nazar yoohin Main jaanta hoon ki tu geir hai magar yoohin -2 විටින් විට මෙම සිතුවිලි මා හදට පැමිණේ. එනම් ඔබ මට, අප මුළු දිවිය පුරා ආලය කරනු ඇති බවයි. එනම් ඔබ සැමවේලේ මෙලෙස මා දෙස ආදර බැල්මන් හෙළනු ඇති බවයි. මම දනිමි, ඔබ ආගන්තුක බව, නමුත් එසේ වුවත්, Kabhi kabhi mere dil mein khayaal aata hai Kabhi kabhi mere dil mein khayaal aata hai විටින් විට මෙම සිතුවිලි මා හදට පැමිණේ.පළමු කොටස(ඕඩියෝව)
දෙවන කොටස(ඕඩියෝව)