Neele Gagan Ke Tale - නීල ගගන තලය යටින් - Hamraaz


Hey.. Neele Gagan Ke Tale,
Dharti Ka Pyaar Pale -2
හේ... නීල ගගන තලය යටින්,
ධරණි තලයේ ආලය වැජඹේ.
Aise Hi Jag Mein, Aati Hain Subhein,
Aise Hi Shaam Dhale
මෙලෙස ලොවට අරුණළු පැමිණේ,
එලෙසම සංධ්‍යාවද.
Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar Pale


Shabnam Ke Moti, Phoolon Pe Bikhre,
Dono Ki Aas Fale
පිණිබිඳු, කුසුම් මතට වැටේ,
දෙදෙනාම ඔවුන්ගේ පැතුම් ඉ‍ටු කරගනියි.
Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar Pale

Balkhaati Belein, Masti Mein Khelein,
Paydhon Se Milke Gale
ලතාවන් සැම අත වැනේ,
තුරු වටා දැවටෙමින්.
Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar Pale


Nadiya Ka Paani, Dariya Se Milke, 
Saagar Ki Aur Chale
දොළක ජලය, නදියක ජලය හමුවේ,
එක්ව ඔවුන් සාගරයට ගලා යයි. 
Hey.. Neele Gagan Ke Tale, 
Dharti Ka Pyaar Pale..
හේ... නීල ගගන තලය යටින්,
ධරණි තලයේ ආලය වැජඹේ.

Web Player Links:
Neele Gagan Ke Tale - video
Neele Gagan Ke Tale.mp3



Song     : Neele Gagan Ke Tale
Movie  : Hamraaz (1967)
Lyrics  : Sahir Ludhianvi
Music  :  Ravi
Singers : Mahendra Kapoor
Starring: Raaj Kumar, Vimi

3 Responses so far.

  1. චහ් මරු සින්දුව නෙවෑ.. ජයවේවා....

  2. තේරැමත් ටිකක් හරි දාලා තියෙන හින්දා අවුලක් නැතුව අහන්න පුලුවන්...බලමු අහලම ඉතුරැ ටික කියන්නම්කො.ඔන්න මාත් ෆලෝව් කරා

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

  3. RaS says:

    @තිස්ස දොඩන්ගොඩ:
    මෙම චිත්‍රපටයේම තවත් සොඳුරු ගීතයක් ළඟදීම බලාපොරොත්තු වන්න.

    @රතී:
    follow කළාට ස්තුතියි! දිගටම අප සමඟ ‍රැඳී ඉන්න.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters