Raja Ko Rani Se - රජු ‍රැජිණ හා

.:MALE:.
Raja ko rani se pyaar ho gaya
Pehli nazar mein pehla pyaar ho gaya
Dil jigar dono ghaayal hue
Teere nazar dil ke paar ho gaya
රජු ‍රැජිණ හා ආලයෙන් බැඳුණි
පළමු බැල්මෙන්ම ඔහුගේ ප්‍රථම ආලය ඉපදුණි
දෙදෙනාගේම හදවත් රිදවිණි
ඊයක බඳු බැල්මෙන් හද බිත සිදුරුවිණි
 
 .:FEMALE:.
Raja ko rani se pyaar ho gaya
Pehli nazar mein pehla pyaar ho gaya
Dil jigar dono ghaayal hue
Teere nazar dil ke paar ho gaya

.:MALE:.
Raja ko rani se pyaar ho gaya

 .:FEMALE:.
Raja ko rani se pyaar ho gaya
රජු ‍රැජිණ හා ආලයෙන් බැඳුණි 
 

 
.:MALE:.
O, raahon se raahein, baahon se baahein
Milke bhi milti nahin
ඕ,  මෙතෙක් ආලිංගනයට මඟ සොයමින්,
 ඔවුනගේ මඟ හෝ ආලිංගනය සහතික නැත
 
 .:FEMALE:.
Ho, hota hai aksar armaan ki kaliyaan
Khilke bhi khilti nahin

 ආශාවේ දළුලීමෙන්, මෙය නිතර සිදුවෙයි
පොබයමින්,නමුදු  කුසුමක් නොවෙයි
 
 .:MALE:.
O, phir bhi na jaane kyoon nahin maane
Phir bhi na jaane kyoon nahin maane
Deewana dil beqaraar ho gaya
Raja ko rani se pyaar ho gaya

ඕ, එසේ වුවත්, එය අවනත නොවන්නෙ මන්දැයි කවුරු දනීද..
එසේ වුවත්, එය අවනත නොවන්නෙ මන්දැයි කවුරු දනීද..
පාලනය කළ නොහැකි සේ උමතු හදෙහි චංචලබව වැඩිවෙයි
 රජු ‍රැජිණ හා ආලයෙන් බැඳුණි 
 
 .:FEMALE:.
Raja ko rani se pyaar ho gaya

.:MALE:.
Rani ko dekho, nazrein mili to
Aankhein churaane lagi
‍රැජිණ දෙස බැලුවිට, එය ඈ බැල්මට හසුවීමෙන්
ඈ දෙනෙත් සඟවා ගති
 
 .:FEMALE:.
Ho, karti bhi kya voh sar ko jhukaake
Kangana ghumaane lagi
ඇය වෙන කුමක් කරම්ද; හිස නැමීම මිස
ඇගේ වළලු කරකැවීමට පටන් ගති
 
.:MALE:.
O, raja ne aisa jaadu chalaaya
ඕ, රජු විසින් පෑ ඉන්ද්‍රජාලය එයයි 
 
  .:FEMALE:.
Raja ne aisa jaadu chalaaya
Na karte karte ikraar ho gaya
 රජු විසින් පෑ ඉන්ද්‍රජාලය එයයි
අකමැති වුවත්,ඇය ඉඩදුණි
 
 .:MALE:.
Raja ko rani se pyaar ho gaya
Pehli nazar mein pehla pyaar ho gaya
රජු ‍රැජිණ හා ආලයෙන් බැඳුණි
පළමු බැල්මෙන්ම ඔහුගේ ප්‍රථම ආලය ඉපදුණි
 
  .:FEMALE:.
Dil jigar dono ghaayal hue
Teere nazar dil ke paar ho gaya
 දෙදෙනාගේම හදවත් රිදවිණි
ඊයක බඳු බැල්මෙන් හද බිත සිදුරුවිණි
 

බාගත කරන්න. 
 
 
චිත්‍රපටය        :  Akele Hum Akele Tum
වර්ෂය           :   1995
අධ්‍යක්ෂණය :  Mansoor Khan
සංගීතය         :  Anu Malik
පද                :   Majrooh Sultanpuri
ගායනය        :  Udit Narayan, Alka Yagnik
රංගනය        :   Aamir Khan, Manisha Koirala    
                                                                                            

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters