Ek Ladki Ko Dekha To - මේ යුවතිය දු‍ටු විට...


Ho Ek Ladki Ko Dekha To Aisa Laga
Ek Ladki Ko Dekha To Aisa Laga
Jaise Khilta Gulaab
Jaise Shaayar Ka Khwaab
Jaise Ujli Kiran
Jaise Van Mein Hiran
Jaise Chaandni Raat
Jaise Naghme Ki Baat
Jaise Mandir Mein Ho Ek Jalta Diya
Ho Ek Ladki Ko Dekha To Aisa Laga
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
සුපිපි රෝස කුසුමක් සේය
කිවියෙකුගේ සිහිනයක් සේය
දිදුලන ආලෝක කිරණයක් සේය
වනයේ මුවැත්තියක සේය
සඳ එළියෙන් ආලෝකමත් වු නිශාවක් සේය
මෘදු වදනක් සේය
දෙවොලේ දැල්වෙන පහන්සිලක් සේය
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
 

 
Ho Ek Ladki Ko Dekha To Aisa Laga
Ek Ladki Ko Dekha To Aisa Laga
Jaise Subahon Ka Roop
Jaise Sardi Ki Dhoop
Jaise Veena Ki Taan
Jaise Rangon Ki Jaan
Jaise Balkhaaye Bel
Jaise Lehron Ka Khel
Jaise Khushboo Liye Aaye Thandi Hava
Ho Ek Ladki Ko Dekha To Aisa Laga
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
උදයේ සුන්දරත්වය සේය
ශීතකල්හි හිරු‍රැස් සේය
වීණාවක ස්වරයක් සේය
සියලු වර්ණයන්හි සාරය සේය
ඇඹරුනු ලතාවක් සේය
තරංගයන්හි චලිතයක් සේය
සිසිල් සුගන්ධවත් වාධාරාවක් සේය
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
 
Ho Ek Ladki Ko Dekha To Aisa Laga
Ek Ladki Ko Dekha To Aisa Laga
Jaise Naachta Mor
Jaise Resham Ki Dor
Jaise Pariyon Ka Raag
Jaise Sangdal Ki Aag
Jaise Sola Sighaar
Jaise Rasti Fuhaar
Jaise Aahista Aahista Badhta Nasha
Ho Ek Ladki Ko Dekha To Aisa Laga
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
‍රැඟුමෙහි යෙදෙන පිහා‍ටුවක් සේය
සේද නූල්පටක් සේය
දිව්‍යමය ගීයක් සේය
සඳුන් අග්නිජාලාවක් සේය
ශෝභාවේ සොළොස් අබරණ සේය
ප්‍රාණවත් මිහිදුමක් සේය
සෙමින් ලියලන මත්වූ හැඟුමක් සේය 
ඕ මේ යුවතිය දු‍ටු විට, ඈ මට හැඟුණේ
 

 බාගත කරන්න.
 
 
චිත්‍රපටය        :  1942: A Love Story
වර්ෂය           :   1994
අධ්‍යක්ෂණය :  Vidhu Vinod Chopra
සංගීතය        :   R. D. Burman
පද                :   Javed Akhtar 
ගායනය        :   Kumar Sanu
රංගනය        :   Anil Kapoor, Manisha Koirala

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters