.:MALE:.
Mujhe neend na aaye, neend na aaye, neend na aaye
නින්ද මා කරා නොයේ
.:FEMALE:.
Mujhe chain na aaye, chain na aaye, chain na aaye
මාහට කිසිදු සන්සුන් බවක් නැත
.:MALE:.
Mujhe neend na aaye, ho
Mujhe neend na aaye, mujhe chain na aaye
Koi jaaye zara dhoondke laaye
Na jaane kahan dil kho gaya - 4
නින්ද මා කරා නොයේ
මට නිදාගත නොහැක, මාහට කිසිදු සන්සුන් බවක් නැත
කවුරුන් හෝ ගොස් එය සොයනවද
නොදනිමි, මා හද නැති වු තැන
.:FEMALE:.
Mujhe neend na aaye, mujhe chain na aaye
Koi jaaye zara dhoondke laaye
Na jaane kahan dil kho gaya - 4
(Haalat kya hai kaise tujhe bataaoon main
Karvat badal badalke raat bitaaoon main) - 2
මට නිදාගත නොහැක, මාහට කිසිදු සන්සුන් බවක් නැත
කවුරුන් හෝ ගොස් එය සොයනවද
නොදනිමි, මා හද නැති වු තැන
තත්වය කෙසේදැයි, ඔබට කෙසේ පවසම්ද
මම දෙගිඩියාවෙන් රාත්‍රියේ පසුවෙමි
VIDEO
.:MALE:.
(Poochho zara poochho kya haal hai
Haal mera behaal hai) - 2
Koi samajh na paaye kya rog sataaye
Koi jaaye zara dhoondke laaye
Na jaane kahan dil kho gaya - 2
අසන්න, අසා සිටින්න මේ තත්වය කෙසේදැයි
මා තත්වය පාලනය කරගත නොහැකියි
කිසිවෙක් වටහා නොගනී, මා කුමන අසනීපයකින් පෙළෙන්නෙද කියා
කවුරුන් හෝ ගොස් එය සොයනවද
නොදනිමි, මා හද නැති වු තැන
.:FEMALE:.
Na jaane kahan dil kho gaya - 2
මට කිසිදු අදහසක් නැත, මහද නැතිවු තැන ගැන
.:MALE:.
(Jaan se bhi pyaara mujhko mera dil hai
Uske bina ek pal bhi jeena mushkil hai) - 2
මම මගේ දිවියටත් වඩා මාහදට ආලය කරමි
එය නොමැතිව මට මොහොතක්වත් දිවි ගත කළ නොහැක
.:FEMALE:.
(Tauba meri tauba kya dard hai
Dard bada bedard hai) - 2
Kabhi mujhko hasaaye kabhi mujhko rulaaye
Koi jaaye zara dhoondke laaye
Na jaane kahan dil kho gaya - 2
දෙවියන් නොදනී, එය කෙතරම් වේදනාජනකද කියා
වේදනාව අනුකම්පා විරහිතය
එය මා සිනහවට පත් කරවයි, විටෙක මා හඬවයි
කවුරුන් හෝ ගොස් එය සොයනවද
නොදනිමි, මා හද නැති වු තැන
.:MALE:.
Mujhe neend na aaye, neend na aaye, neend na aaye
නින්ද මා කරා නොයේ
.:FEMALE:.
Mujhe chain na aaye, chain na aaye, chain na aaye
මාහට කිසිදු සන්සුන් බවක් නැත
.:MALE:.
Mujhe neend na aaye, mujhe chain na aaye
Koi jaaye zara dhoondke laaye
Na jaane kahan dil kho gaya - 2
මට නිදාගත නොහැක, මාහට කිසිදු සන්සුන් බවක් නැත
කවුරුන් හෝ ගොස් එය සොයනවද
නොදනිමි, මා හද නැති වු තැන
.:FEMALE:.
Na jaane kahan dil kho gaya - 2
මට කිසිදු අදහසක් නැත, මහද නැතිවු තැන ගැන
බාගත කරන්න.
චිත්‍රපටය : Dil
වර්ෂය : 1990
අධ්‍යක්ෂණය : Indra Kumar
සංගීතය : Anand-Milind
පද : Sameer
ගායනය : Udit Narayan, Anuradha Paudwal
රංගනය : Aamir Khan, Madhuri Dixit