ab to hain tum se, har khushee apanee
tum pe maranaa hai, jindagee apanee
මා දිවියේ සෑම සතුටක්ම, මට දැන් ඔබ නිසා ලැබෙයි.
මා දිවිය අයත් මට පමණි, මට ඔබට ආලය කරමින්ම මිය යා හැක.
jab ho gayaa tum pe, ye dil diwaanaa
fir chaahe jo bhee kahe, hum ko jamaanaa
koee banaaye baaten, chaahe ab jitanee
දැන් මා හද ඔබ ගැන උමතුවෙනි.
ලෝකයා මට කෙසේ ඇමතුවත් කම් නැත.
ජනයා මා ගැන කෙතරම් කථා කළත් හෝ,
ab to hain tum se...
tere pyaar mein badanaam door door ho gaye
tere saath hum bhee sanam mashahoor ho gaye
dekho kahaa le jaaye, bekhudee apanee
ඔබට ආලය කිරිමෙන් මා බොහෝ දුරට අපකීර්තියට පත්විය.
ඔබ හා, මා ප්රියය, මම ප්රසිද්ධියටත් පත්වුණෙමි.
බලමු, අප ආනන්දය අප කොතැනට ගෙනයාවිද කියා.
ab to hain tum se...
බාගත කරන්න.
චිත්රපටය : Abhimaan
වර්ෂය : 1973
අධ්යක්ෂණය : Hrishikesh Mukherjee
සංගීතය : Sachin Dev Burman
පද : Majrooh Sultanpuri
ගායනය : Lata Mangeshkar
රංගනය : Jaya Bachchan, Amitabh Bachchan
වර්ෂය : 1973
අධ්යක්ෂණය : Hrishikesh Mukherjee
සංගීතය : Sachin Dev Burman
පද : Majrooh Sultanpuri
ගායනය : Lata Mangeshkar
රංගනය : Jaya Bachchan, Amitabh Bachchan
මෙව්වායේ තේරුම් නොදැන කොච්චර නම් කාලයක් හිටියද?
ඔබට කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නේ නෑ
හද පත්ලෙන්ම ස්තූතියි
තිස්ස මහත්මයා කී පරිදිම , මෙතෙක් හඩ විතරක් රස වින්ද අපිට දැන් තේරුමත් එක්කම ඒ විඳින්නට ලබා දෙන මේ උපකාරයට අපේ ස්තුතිය ....ඔබේ වෙහෙස වෙනුවෙන් මගේ ගෞරවය
@මහේෂ් නිශාන්ත:- පළමු වරට මෙහි පැමිණියාට ඔබට තුති.
.......................................................................................................
අභිමාන් කියන්නේ 70 දශකය තුළ ලංකාවේ අතිශය ජනප්රිය වු චිත්රපටයක්.
මම ඒ කාලේ නොසිටියත් එහි සින්දුවලට ගොඩක් කැමැතියි.
මන්ද එහි සෑම ගීතයකම සරලතාව හා මිහිරිබව නිසා.
Kabhie Kabhie චිත්රපටයෙන් එහි තේමා ගීතය ළඟදීම බලාපොරොත්තු වන්න.