Rimjhim rimjhim rumjhum rumjhum
(නොනවත්වා ඇසෙන ශබ්ද)
ho chalte hain, chalte hain
වර්ෂාවෙහි, වැසි සමයෙහි, ඔබයි මමයි, මමයි ඔබයි.
ඕ, ඇවිද යමු, ඇවිද යමු.
(bajata hai jaltarang teal kee chhat pe jab
motiyo jaisa jal barse
bundo kee yeh ladai layi hai woh ghadee
jiske liye ham tarse) - 2
නළාව වැයෙයි, වහළ මතින්,
මුතුකැට මෙන් ජලය ගලායන කල්හි.
මෙම වැසිබිංදු එම මොහොත ගෙනැවිත්,
අප මහත් ආශාකළ දෙය.
ha ha ha rimjhim rimjhim...
(badal kee chadare odhe hain vadiya
saree dishaye soyee hain
sapano ke gaanv me bhigee see chhanv me
do aatmaye khoyee hain) - 2
වලා පටල මිටියාවත් වටා එතිලා.
ලොවම නිදයි.
සිහින ගම්මානයන්ගේ තෙමුණු ඡායාවන්හි,
ආත්ම දෙකක් නැතිවෙලා.
saree dishaye soyee hain
sapano ke gaanv me bhigee see chhanv me
do aatmaye khoyee hain) - 2
වලා පටල මිටියාවත් වටා එතිලා.
ලොවම නිදයි.
සිහින ගම්මානයන්ගේ තෙමුණු ඡායාවන්හි,
ආත්ම දෙකක් නැතිවෙලා.
rimjhim rimjhim...
(aaye hain dekhne jhilo ke aaine
belon ko khole ghataye
rah hai dhuan dhuan jayenge ham kahan
aao yahin reh jaye) - 2
ඔවුන් පැමිණියේ දැක්මට, ජලාශ සෑදූ කැඩපත්.
පහත් වලාවන් ඉරිතලන්න ගෙන.
දුමාරයෙහි මාවත්, දුමාරයෙහි, අපි කොහේ යමුද?
එන්න, මෙතැනම රැඳෙමු.
belon ko khole ghataye
rah hai dhuan dhuan jayenge ham kahan
aao yahin reh jaye) - 2
ඔවුන් පැමිණියේ දැක්මට, ජලාශ සෑදූ කැඩපත්.
පහත් වලාවන් ඉරිතලන්න ගෙන.
දුමාරයෙහි මාවත්, දුමාරයෙහි, අපි කොහේ යමුද?
එන්න, මෙතැනම රැඳෙමු.
බොහොම ස්තූතියි