Jis Gali Mein Tera Ghar Na Ho Baalma - ඔබ නිවස නොපිහිටන කිසිදු වීදියක්


jis galee mein teraa ghar naa ho baalamaa
us galee se humei to gujaranaa nahee
jo dagar tere dwaare pe jaatee naa ho
us dagar pe humei paanw rakhanaa nahee
ඔබ නිවස නොපිහිටන කිසිදු වීදියක්,
මට පසුකරයාමට ඇවැසි නොවන වීදියක්.
ඔබ ගෙදොරට නොයන කිසිදු මඟක්,
මා අඩියවත් නොතබන මඟක්.



jindagee mein kaee rangaraliyaa sahee
har taraf muskuraatee ye kaliyaan sahee
khubasoorat bahaaron kee galiyaan sahee
jis chaman mein tere pag mein kaante chubhe
us chaman se humei fool chunanaa nahee
ජීවිතයේදි, මට තිබෙයි බොහෝ වර්ණවත් සැමරුම්.
නරඹන සැමතැන, දකිනෙමි සිනහසෙන කුසුම් පොහොට්‍ටු,
සහ වසත්සමයේ බොහෝ සොඳුරු දර්ශන.
ඔබ පා රිදවූ කිසිදු උයනක්.
මා කිසිදු කුසුමක් නොනෙලන උයනක්.
 
haa ye rasme, ye kasamei sabhee tod ke
too chalee aa, chunar pyaar kee odh ke
yaa chalaa jaaoongaa main ye jag chhod ke
jis jagah yaad teree sataane lagee
us jagah yek pal bhee thhaharanaa nahee
එසේය, මෙම සම්ප්‍රදායන්, මෙම ශපථකිරීම්, බිඳින්න සියල්ල.
දිව එන්න මා වෙත, ආල ශාටකයේ පියඹමින්.
එසේ නොවුවොත්, මම මෙලොව හැර යනිමි.
ඔබ මතකයන් මට වධදෙන ස්ථානයක,
නො‍රැදෙන්නෙමි මොහොතක්වත් එවැනි ස්ථානයක.
 
Jis Gali Mein Tera Ghar Na Ho Baalma.mp3 (Play Now) 

චිත්‍රපටය        :  Kati Patang
වර්ෂය           :   1970
අධ්‍යක්ෂණය :  Shakti Samanta  
සංගීතය        :  Rahul Dev Burman
පද                :  Anand Bakshi
ගායනය        :  Mukesh
රංගනය        :  Rajesh Khanna, Asha Parekh

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters