.:FEMALE:.
Aisi deewangi
එතරම් උමතුවක්,
.:MALE:.
Hm hmm hm hmm, hm hmm hm hmm
.:FEMALE:.
Dekhi nahin kahin
කිසිවිට නොදිටීමි.
.:MALE:.
Hm hmm hm hmm, hm hmm hm hmm
.:FEMALE:.
Maine iss liye
එනිසයි මා,
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
එතරම් උමතුවක්, කිසිවිට නොදිටීමි.
එනිසයි මා,ඕ මා ප්‍රියය, උමතු.
මම ඔබ නාමය රකිමි.
Haan, naam rakh diya, tera naam rakh diya
.:MALE:.
Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
එය මා දෛවයයි, මා ප්‍රේමිය.
සිනහසුණි ආලයෙන්, උමතුවෙන්.
මා නාමය රකින්න.
Haan, naam rakh diya, mera naam rakh diya
Tune pehli nazar mein sanam mere dil ko churaaya
මා ප්‍රේමිය, පළමු දැක්මෙන්ම ඔබ මා හද පැහැර ගති.
Oh, tune pehli nazar mein sanam mere dil ko churaaya
.:FEMALE:.
Oye, duniya se paraayi tujhe apna banaaya
මම ලොවේ ආගන්තුකයෙක් බවට පත්වීමි, ඔබ මා ඔබේ කරගති.
.:MALE:.
Bina dekhe tujhe ab na aaye qaraar
ඔබ නොදැකිමෙන්, මට නොසන්සුන්බවක් දැනෙයි.
.:FEMALE:.
Har ghadi hai mujhe ab tera intezaar
සෑම මොහොතකම, මම ඔබ වෙනුවෙන් පමණක් රැඳෙමි.
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya
.:MALE:.
Teri chaahat ki chaandi meri aankhon mein bas gayi - 2
ඔබ ආලයේ සඳ එළිය මා දෙනෙතේ නතරවුණි.
.:FEMALE:.
Yeh khushboo tere jism ki meri saanson mein bas gayi
ඔබ සිරුරේ මේ පුසුඹ මා සුසුමේ නතරවුණි.
.:MALE:.
Tu meri aarzoo, tu hai meri vafaa
ඔබය මා පැතුම, ඔබය මා විශ්වාසය.
.:FEMALE:.
Zindagi mein kabhi ab na honge judaa
අපි කිසිදා දිවියේදි වෙන්නොවනෙමු.
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
එතරම් උමතුවක්, කිසිවිට නොදිටීමි.
එනිසයි මා,ඕ මා ප්‍රියය, උමතු.
මම ඔබ නාමය රකිමි.
Haan, naam rakh diya, tera naam rakh diya
.:MALE:.
Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
එය මා දෛවයයි, මා ප්‍රේමිය.
සිනහසුණි ආලයෙන්, උමතුවෙන්.
මා නාමය රකින්න.
Haan, naam rakh diya, mera naam rakh diya
.:FEMALE:.
Jaane jaana, deewana
Tera naam rakh diya
ඕ මා ප්‍රියය, උමතු.
මම ඔබ නාමය රකිමි.
චිත්‍රපටය : Deewana
වර්ෂය : 1992
අධ්‍යක්ෂණය : Raj Kanwar
සංගීතය : Nadeem Shravan
පද : Sameer
ගායනය : Vinod Rathod, Alka Yagnik
රංගනය : Divya Bharti, Shahrukh Khan