Main Yeh Nahin Kahata Ki Pyaar Mat Karna
Kisi Musaafir Ka Magar Etbaar Mat Karna
Mujhe Chhodke
මම නොකියමි ඔබට, ආලය නොකිරිමට.
එක්තරා මගියෙකු, නමුදු විශ්වාස නොකරන්න ඔහුව.
මා හැර ගොසින්...
Pardesi Pardesi Jaana Nahi
Mujhe Chhodke
Pardesi Pardesi Jaana Nahi
Munh Modke Dil Todke
පරදේශිකය, පරදේශිකය, නොයන්න.
මා අතැර...
පරදේශිකය, පරදේශිකය, නොයන්න.
මා මඟහරිමින්, මා හද බිඳිමින්!
Pardesi Mere Yaara Vada Nibhaana
Mujhe Yaad Rakhna Kahin Bhool Na Jaana
පරදේශිකය, මා සුහද, ඔබේ පොරොන්දුව රකින්න.
මා සිහිකරන්න, කෙලෙසවත් අමතක නොකරන්න.
Pardesi Pardesi Jaana Nahi Mujhe Chhodke Mujhe Chhodke
Pardesi Pardesi Jaana Nahi
Munh Modke Dil Todke
Tum Yaad Rakhna Kaheen Bhool Na Jaana
Pardesi Pardesi Jaana Nahi Mujhe Chhodke Mujhe Chhodke
Mere Dil Mein Yoon Hi Rahana Tum Pyaar Pyaar Banke
Aa E Ho Meri Zindagi Mein Tum Bahaar Banke
මා හදේ රැඳෙන්න සඳහටම, ඔබ ආලය වෙමින්, ඇළුම් කරන්න එයට.
ඔබ මා දිවියට පැමිණියේ වසන්තය සේයි.
Phoolon Ke Mausam Mein Milne Aate Hai
Patjhad Mein Panchhi Bankar Udjaate Hai
Hansti Aankhon Ko Aansu De Jaate Hai
Vaada Karke Bhi Na Vaapas Aate Hai
ඔබ මා හමුවට පැමිණෙන්නේ කුසුම් විකසිත වන කාලයේයි.
පත්‍ර හැළුණු කල, ඔබ පක්ෂියෙක් වී පියඹා යයි.
ඔබ සිනාසුණු දෑසට කදුළු ගෙනෙයි.
ඔබ පොරොන්දු වුවත්, ඔබ නැවත නො එයි.
Pardesi Mere Yaara Guzara Zamaana
Use Yaad Rakhna Kaheen Bhool Na Jaana
පරදේශිකය, මා සුහද, කාලය ඉක්ම ගොසිනි.
එය සිහිකරන්න, කෙලෙසවත් අමතක නොකරන්න.
Pardesi Pardesi Jaana Nahi Mujhe Chhodke Mujhe Chhodke
Bhool Na Jaana
Sach Kahate Hain Duniya Vaale Pyaar Na Kar
Pyaar To Hai Ik Rog Bura Is Rog Se Dar
Deewaanon Ki Qismat Mein Tanhaai Hai
Ishq Ka Dooja Naam To Yaar Judaa' I Hai
ඔවුනොවුන් ආලය නොකරන කල, ලෝකයා සත්‍යය පවසයි.
ආලය යනු මාරාන්තික අසනීපයකි, එයට බියවිය යුතුයි.
ආලවන්තයන්ගේ දෛවය හුදකලාවයි.
ආශාවේ අනෙක් නාමය,සුහද, වියෝගයයි.
Pardesi Mere Yaara Mujhe Na Rulaana
Tum Yaad Rakhna Kaheen Bhool Na Jaana
පරදේශිකය, මා සුහද, මා නොහඬවන්න!
සිහිකරන්න, කෙලෙසවත් අමතක නොකරන්න.
Pardesi Pardesi Jaana Nahi
Mujhe Chhodke Mujhe Chhodke
Pardesi Mere Yaara Vaada Nibhaana
Pardesi Mere Yaara Laut Ke Aana
Mujhe Yaad Rakhna Kaheen Bhool Na Jaana
පරදේශිකය, පරදේශිකය, නොයන්න.
මා අතැර..., මා අතැර...
පරදේශිකය, මා සුහද, ඔබේ පොරොන්දුව රකින්න.
පරදේශිකය, මා සුහද, නැවත එන්න මාවෙත.
මා සිහිකරන්න, කෙලෙසවත් අමතක නොකරන්න.
O Mere Pardesi Jaana Nahi
Mujhe Chhodke Mujhe Chhodke
O Mere Pardesi Jaana Nahi
Munh Modke Dil Todke
මා මඟහරිමින්, මා හද බිඳිමින්!
O Mere Pardesi Tu Jaana Nahi
Mujhe Chhodke Han Mujhe Chhodke
චිත්‍රපටය : Raja Hindustani
වර්ෂය : 1996
අධ්‍යක්ෂණය : Dharmesh Darshan
සංගීතය : Nadeem-Shravan
පද : Sameer
ගායනය : Kumar Sanu, Alka Yagnik
රංගනය : Aamir Khan, Karisma Kapoor
සම්බන්ධිත ගීත:
Aaye Ho Meri Zindagi - ඔබ මගේ දිවියට පැමිණියේ